බස් එකේ හිටපු එකෙක්ට රුපියල් 10 කොළයක් රුපියල් 100 කට විකුණුවා 😋😋

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    පරණ රුපියල් 10 එ‍්වා කට්ටිය එකතු කරන සීන් එකක් තියෙනවා නේද. එකෙක් කතාවට වැටුණාම මම කිව්වා මගෙ ගාවත් එකක් තියෙනවා කියලා, පර්ස් එකේ තිබුණ පරණ 10 කොළයක් දීලා රුපියල් 100 ක්ම ඉල්ල ගත්තා. අ‍ාතල්. 😍😋
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    පරණ රුපියල් 10 එ‍්වා කට්ටිය එකතු කරන සීන් එකක් තියෙනවා නේද. එකෙක් කතාවට වැටුණාම මම කිව්වා මගෙ ගාවත් එකක් තියෙනවා කියලා, පර්ස් එකේ තිබුණ පරණ 10 කොළයක් දීලා රුපියල් 100 ක්ම ඉල්ල ගත්තා. අ‍ාතල්. 😍😋
    සන්තෝසයි මෙහෙම අය කිරියේ ඉන්න එක ගැන. ඉන්ද්‍රජිත් ඔයා අපිට ආඩම්බරයක්
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    මං ගාවත් තියෙනවා... දෙකේ කොලේකුත් තියෙනවා... ඔව් ඔව් කොලයක් :rolleyes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    ඌ කියනව ඇති "බස් එකේ හිටපු එකෙක් අන්ඳල ඇන්ටික් 10 කොළයක් රුපියල් 100ට ගත්ත" කියල
    මොකක්ද අ‍ැන්ටික්? තව 10 කොළ ඕන තරම් තියෙනවා.

    මං ගාවත් තියෙනවා... දෙකේ කොලේකුත් තියෙනවා... ඔව් ඔව් කොලයක් :rolleyes:
    ඔව් 2, 5 දෙකම තියෙනවා මටත්
    ------ Post added on May 5, 2025 at 9:47 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    සුපිරි

    අද එහෙනං බෝඩිම් ගඳයට අලගුඩුවෝ පන්සීයක් අරන් කාල කීල්ස් එකේ බුරුස්පුන් ගගා පඩ ඇර ඇර බොක දාන්න පුළුවන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    රු 100ට වඩා වටිනවා. රු 200 ලා නිල් පාට කොළේ උබලට මතකද? ඒක රු 5000 ගානේ විකුණනවා ෆේස්බුක් එකේ දැකලා තියනවා. මහින්ද රාජපක්‍ෂ ඉන්න රු 1000 කොළයත් ලොකු ගණන්වලට යනවා. පරන සල්ලි මුද්දර එකතු කරන පිස්සුව තියන උන් ඕවා කීයගියත් අරගන්නවා.
    රු 10 කාසියේ රූප තියන කාසි සෙට් එකත් ලොකු ගාණන් වලට යනවා. රු 20 අටපට්ටම් හැඩේ කාසියක් තියනවා. ගොඩක් උන් ඒක දැකලා නෑ. ඒකත් රු 5000න් උඩ ගානකට විකුනන්නෙ.
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    රු 100ට වඩා වටිනවා. රු 200 ලා නිල් පාට කොළේ උබලට මතකද? ඒක රු 5000 ගානේ විකුණනවා ෆේස්බුක් එකේ දැකලා තියනවා. මහින්ද රාජපක්‍ෂ ඉන්න රු 1000 කොළයත් ලොකු ගණන්වලට යනවා. පරන සල්ලි මුද්දර එකතු කරන පිස්සුව තියන උන් ඕවා කීයගියත් අරගන්නවා.
    රු 10 කාසියේ රූප තියන කාසි සෙට් එකත් ලොකු ගාණන් වලට යනවා. රු 20 අටපට්ටම් හැඩේ කාසියක් තියනවා. ගොඩක් උන් ඒක දැකලා නෑ. ඒකත් රු 5000න් උඩ ගානකට විකුනන්නෙ.
    I bought that 20 rupee coin for a 20 rupee note about two years ago. A lady shopkeeper had some of those coins, so I asked her, Will you change this coin to a 20 rupee note?" She agreed and gave me a coin.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම ළග පරණ රුපියල් 100 ගිරවා ඉන්න එක.

    රුපියල් 1000 පරණම එක. මහින්ද ඉන්න එකට කලිං එක.

    රුපියල් 20 coin එක.

    19984 රුපියල් 2

    1989 රුපියල් 1

    සතය. කොයින් එක.

    තියනවා.

    ඔක්කොම ලක්ෂ 1 කට දෙනවා.

    Any one interesting dm me.
     
    • Haha
    Reactions: wqe123