Last edited:

හලාවත උන්ගේ සකුරා!!!!![]()
යකෝ මේ රොබරෝසියා නේ ... නුවර, පේරාදෙණිය, කෑගල්ල වගේ පළාත්වල මේවා තියනවා දැකලා නැද්ද ? සකුරා කියන්නෙ මල් පිණිස හදන චෙරි පවුලේ ගහක් නේ. මේ රොබරෝසියා ගහ ඊට වඩා ගොඩක් ලොකුවට හැදෙනවා . අනික මල ලොකුයි
තෑම්ස් මචන්ලා. Edit කරා.රොබ රෝසි යා
බලපන්කො උබ අපිව නොමග යවනවනේ.තෑම්ස් මචන්ලා. Edit කරා.![]()
අඩේ අපේ එස්කෝලෙත් ඔයින් දඩ රොබරෝසියා ගහක් තියෙනව රෝස් පාට මල් හැදෙන.. වැස්සත් එක්ක, ඩාක් ග්ලූමි වයිබ් එක තියෙන දවස්වල අපි ඔය ගහ යටින් යනව එනව. හෙන සයිස් ගහක්, ලා හුලගට ඒ මල් වැටෙද්දි ඒ තියෙන වයිබ් එක මතක් වුනා බන් මේ ඵොටෝ සෙට් එක දැකලා.. 
nostalgic feeling