හවස තේ එක

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොර්ලික්ස් තෙකක් බිවිවා.:P
    අපි ඇන්කර් පිටි ජාති බොන්නෙ නැහැ.:no:
    හොර්ලික්ස් බොන්න හොදද බන්.
    එක්කෙනෙක් කියාපි හොද නැහැ කියලා.:oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ හවස මම තේ එක හදලා රෙස්ට් රුම් එකේ මේස උඩ තියලා ඇවිල්ලා අද උදේ ආවම තමයි දැක්කේ ඊයේ හදපු තේ එක තාම එතන කියලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හොර්ලික්ස් තෙකක් බිවිවා.:P
    අපි ඇන්කර් පිටි ජාති බොන්නෙ නැහැ.:no:
    හොර්ලික්ස් බොන්න හොදද බන්.
    එක්කෙනෙක් කියාපි හොද නැහැ කියලා.:oo:

    high sugar nehh.. owaye thiyenne Malt ney.. nestamalt. viva. horlicks etc okkoma malt drinks neh..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ගෝල්ඩ් මාරි වලටද ටිකිරි මාරි වලටද උඹල කැමති ?
    මට මතකයි ඉස්සර දැං තියෙන පොඩි පැකට් නෙමේ තිබුණෙ. හෙන සයිස් මාරි බිස්කට් එකක් තිබුනෙ :cool:

    munchee eka rahai
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    තේ බොන්න විදියක් නැ බන් ... වතුර ටික හරවලා ටියෙන්නෙ ඩයිනමෝ එකට...:rofl::rofl:
    අන්න මිනිස්සු.මන් අායි තේ බොන්නෙ නෑ මේ මනුස්සයට ‍ගෞරවයක් විදියට...:yes::yes::yes::yes: