
හොර්ලික්ස් තෙකක් බිවිවා.
අපි ඇන්කර් පිටි ජාති බොන්නෙ නැහැ.
හොර්ලික්ස් බොන්න හොදද බන්.
එක්කෙනෙක් කියාපි හොද නැහැ කියලා.
ගෝල්ඩ් මාරි වලටද ටිකිරි මාරි වලටද උඹල කැමති ?
මට මතකයි ඉස්සර දැං තියෙන පොඩි පැකට් නෙමේ තිබුණෙ. හෙන සයිස් මාරි බිස්කට් එකක් තිබුනෙ![]()
තේ බොන්න විදියක් නැ බන් ... වතුර ටික හරවලා ටියෙන්නෙ ඩයිනමෝ එකට...![]()


අන්න මිනිස්සු.මන් අායි තේ බොන්නෙ නෑ මේ මනුස්සයට ගෞරවයක් විදියට...තේ බොන්න විදියක් නැ බන් ... වතුර ටික හරවලා ටියෙන්නෙ ඩයිනමෝ එකට...![]()




ai yako kanne nette, mata kiyapan awith kannaGedaradi bonne the.
Office ekedi kiri the. Biscuits + sweets thiyanawa one nam kanna. Man kanne na.![]()

ai yako kanne nette, mata kiyapan awith kanna![]()
