හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    කසාද සහතිකෙත් අරන් , ගැනිත් එක්ක ඇවිල්ල වාඩි වෙලා ඉදියොත් මොකද කරන්නෙ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    කසාද සහතිකෙත් අරන් , ගැනිත් එක්ක ඇවිල්ල වාඩි වෙලා ඉදියොත් මොකද කරන්නෙ?
    ඒත් බෑනෙ මිට්ටො මේ කියල තියන විදිහට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඒත් බෑනෙ මිට්ටො මේ කියල තියන විදිහට.
    එක එකාට ඔන විදියට ලොකල් නීති දාගන්න බැ! එහෙම තියෙනම් මරු!

    එහෙනම් මාත් ගෙදර බොර්ඩ් එකක් දානව අහන්නෙ නැතිව වත්ත ඇතුලට එන උන් කුරුසෙ ඇන ගහනව කියල!
     
    • Like
    Reactions: LKMax

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හැමෝම සිකරට් ගහන්නෑ සමහරු. පාර පුරා ඇවිදින එක disturb බන් ඒකයි අවුල. දැන් හිතහන් උන් ඉස්සරහ බලාගෙන පාර පුරා යනවා. පිටිපස්සෙන් එනවා ජොගින් කරන එකෙක්. අරුං ළඟට ඇවිත අයින් වියන් කිය කියනේ පාස් කරන්න වෙන්නෙ
    ehem thama yako anith ratawal walath, excuse me kiyala palayan :lol:
     
    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    කසාද සහතිකෙත් අරන් , ගැනිත් එක්ක ඇවිල්ල වාඩි වෙලා ඉදියොත් මොකද කරන්නෙ?

    එහෙම බෑ. කපල් (ගෑනියෙකුයි, පිරිමියෙකුයි) එක්ට බංකුවක වාඩි වෙලා ඉන්න බෑ. එකෙන් එක්සසයිස් කරන අයට අවුල් යනවා. කාට කියන්නද ඉතිං.🤦‍♂️🤦‍♂️

    ehem thama yako anith ratawal walath, excuse me kiyala palayan :lol:
    අපි පාරේ ඇවිදිනවනම් අවුලක් නෑලු. පාරෙන් එහාපැත්තෙ තියෙන බංකුවෙ වාඩිවේලා ඉන්න එකලු අවුල.
    ------ Post added on Feb 26, 2025 at 6:20 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    එහෙම බෑ. කපල් (ගෑනියෙකුයි, පිරිමියෙකුයි) එක්ට බංකුවක වාඩි වෙලා ඉන්න බෑ. එකෙන් එක්සසයිස් කරන අයට අවුල් යනවා. කාට කියන්නද ඉතිං.🤦‍♂️🤦‍♂️

    අපි පාරේ ඇවිදිනවනම් අවුලක් නෑලු. පාරෙන් එහාපැත්තෙ තියෙන බංකුවෙ වාඩිවේලා ඉන්න එකලු අවුල.
    ------ Post added on Feb 26, 2025 at 6:20 PM
    හරිනී + පවුල පිරිමි ඇදුම් ඇදන් ඇවිල්ලා වාඩි වෙලා ඉදියොත් එලවල දායිද?
     
    • Haha
    Reactions: LKMax

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ehem thama yako anith ratawal walath, excuse me kiyala palayan :lol:
    අනිත් රටවල් කරා කියලා අපිත් ඒකම කරන්න ඕනෙද🤣 අනික උඹ දැක්කද අනිත රටවල් වල සේරම. excuse me කිය කිය හැමිනෙන්න බෑ මේක ජොගින් ට්‍රැක් එකක්ම විතරයි. අරවට සද්ද දානවනම් මේවටත දාන්න ඕනෙ🤣
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    ehema ynda oneda mara nithiyak ne. habai jogging track hama ekama kala thiyenne podi couple gihin.haminen nathi tika wtrai meheth
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අනිත් රටවල් කරා කියලා අපිත් ඒකම කරන්න ඕනෙද🤣 අනික උඹ දැක්කද අනිත රටවල් වල සේරම. excuse me කිය කිය හැමිනෙන්න බෑ මේක ජොගින් ට්‍රැක් එකක්ම විතරයි. අරවට සද්ද දානවනම් මේවටත දාන්න ඕනෙ🤣
    ane hukan hutto, uba jogging witharak karapan ube tahththage jogging track eke :dull:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    නුගෙගොඩ වැලි පාර්ක් එකෙත් ඉන්න දෙන්නෙ අර උඩ කොටසෙ විතරයි. කපල් වලට ඇවිදින්න දෙන්නෙ නැ ඇතුලෙ

    image.png

    ------ Post added on Feb 28, 2025 at 8:25 PM
     
    • Haha
    Reactions: LKMax and Ysa Karu

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    නුගෙගොඩ වැලි පාර්ක් එකෙත් ඉන්න දෙන්නෙ අර උඩ කොටසෙ විතරයි. කපල් වලට ඇවිදින්න දෙන්නෙ නැ ඇතුලෙ

    image.png

    ------ Post added on Feb 28, 2025 at 8:25 PM
    අඩුමගානෙ Professional විදියට Message එකක් දීගන්න බැයි හු**ලා ඉන්න රටක් මෙක.
     
    • Sad
    Reactions: Nidarshana_k