හවුස් ඔෆ් ෆැෂන් එකේ නොදුටු දසුන්!

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.

    පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.

    ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.
    Dawasak ambuldeniye keells ekata awa padayek... cashier kellata benna parakkui kiala.. mama kelinma ponnaya kiala banne uuta
    Api nam miss kiala thank you kiala hina wela ganu denu karanney

    Security dial eka ne issalla atha dik karagena katha karannne
    Customer waradi nam polisiyata call karanna thibba ohoma ekathu wela gahanne neha hadiyan ban danwath
    Set ekak ekathu wela ekekta gahana eka napunsaka wedak
    ------ Post added on Jan 24, 2023 at 1:01 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Security dial eka ne issalla atha dik karagena katha karannne
    Customer waradi nam polisiyata call karanna thibba ohoma ekathu wela gahanne neha hadiyan ban danwath
    Nathnam security un inne mokatada ban?
    Mokak hari waradak nathuwa oya wage than wal sikko gamak adinne na ban

    අඩො මේක දැක්කම මතක් උනෙ...
    ඊයෙත් ඔය වගෙ වැඩක් උනා... ගෑනියෙක් ඇවිත් ගෙදර වැඩ කරන මනුස්සයා එක්ක, වැඩ කරන කෙනා ට්‍රොලිය තල්ලු කරන් ගෑනිගේ පස්සෙන් යනවා,
    අර ගෑනි හතරවටෙ ඉන්න කීල්ස් එකෙ පොඩි උන්ට වද දෙනවා බන්..

    සිල්ලර බඩු කඩෙකට ගිහින් වගෙ...
    අරක නැද්ද? මේක නැද්ද? පොඩි ලූනු නැද්ද? , ලොකු සයිස් නැද්ද? :rofl: :rofl: :rofl:
    ගෙවන්න ගිහිල්ලත් ආයෙ ගිහින් බඩු අරන් එනවා..
    පුකක් වෙලා හිටියෙ ස්ටාෆ් එකට.

    මුදලාලිගෙන් ඉල්ලලා බඩු ගන්න ඕනෙ නම් මොකටද මන්දා සුපර්මාකෙට් එන්නෙ :dull::rofl:
    ඔය වගේ ගැනු විතරක් නෙමේ මිනිස්සුත් එනවා බන්. අර මිනිහා කරන ජොබ් එක ගැන කිසිම මානිශීය ගැහීමක් නැ . රටම කාලකන්නි වෙලා තියෙන්නේ. ඒ වගේ උන්ට සමජෙන්ම පාඩම් කියලා දෙන්න ඕනේ . මිට කලින් ඔය වගේ රෙදි කඩවල වැඩ කරන උන් එන උන්ට ගහලා තියේද? උන් නිකන් ගහන්නේ නැ බන් මොකෝ උන්ගේ ජොබ් එක මේ වෙලේ වටිනවා. එකත් අමතක කරලා ඔය වගේ දෙන්නේ ලොකු හේතුවක් ඇතුව
    ------ Post added on Jan 24, 2023 at 1:15 AM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    In short do not go to argue with security or Police you are sure to loose .
    If it is a shop stop going to that place if you are not treated well eg HOF, Odel, etc.
    It is not worth the trouble after an incident like this. Clearly staff were at fault even if a customer assault or abuse. They have a security to complain it to the Police or take action to defuse it. In Sri Lanka customer is not the King ! It is the security is the King ! so stop entering such places as you may be at their mercy if you enter such places like in this case. There are no ethics or customer care in Sri Lanka specially in large shopping places .
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    කියන කතාව දන්නව ඉතින්. ඒත් ඔය කියන සිද්දියට වඩා සිද්දියක් තියෙන්න ඕන බන්.
    මට personal experience තියන නිසා කියන්නෙ. ලංකාවෙ customers ලත් එකයි staff ඒකත් එකයි. ඔක්කොම අඩු කුලේ හු*ත්තල ඉන්නෙ.
    කව්ද දන්නෙ අරූට කිව්වද කියල. "පොඩ්ඩක් ඉන්නව ඕයි අපි මොනා කරන්නද අපිද park කලේ වගේ එකක්". නිකන් මල පනින්නෙ නෑ කාටවත්.
    අනික සෙකියුරිටිලා ඉන්නවා බර ගානක් ඕකට ඇතුල් වෙන තැන ඉඳලා. අරූගේ වාහනේ බ්ලොක් වෙන්න පාක් කරනකං කවුරුත් දැකලා නෑ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I have had bad experience with house of fashions where the staff has talked back to the customer and sometimes humiliated appearance and etc.. personally it’s best not to go there anymore, we tried to complain to higher management but the higher management didn’t give two cents. Sri Lanka really does have really bad customer service, the only good service I’ve had are from hotels or restaurants other places simply sucks, even some restaurants are not good, mostly 5 star hotels have standards and that’s why we keep going there
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මේක නම් ඇත්ත. ෆුඩ් සිටි වල එහෙම ඉන්නේ අහිංසක දුප්පත් උන්. සමහර නාකි පකයලා එහෙම එනවා වැඩ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ. මරුටියක් එහෙම ගත්ත උන් බලන්න එපැයි මගෙ අම්මෝ සැර. :rofl: :rofl:
    මරුටි පපයලා, වැගර් ආර් හුප්පලා තමයි පඩ කෝටියක් දාන්නේ....අපි අයින් වෙලා යන්නේ ...
     
    • Haha
    Reactions: talkingtom

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මරුටි පපයලා, වැගර් ආර් හුප්පලා තමයි පඩ කෝටියක් දාන්නේ....අපි අයින් වෙලා යන්නේ ...
    අපෝ එහෙම නෑ බං. මං රෑ වැඩට යන්නේ bike එකේ. බෙන්ස් එකේ ඉඳන් පුෂ් බයිසිකල් එක වෙනකං යන උන් හරක්. ඒක වාහනය කට කාණ්ඩ කරන්න බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    කස්ටමර් මුලින් ගහපු නිසයි අපේ ස්ටාෆ් සෙට් එකම ඌට ගහන්න ගියේ කියලා සමාජයට කියන්න හදනව නම් hof තාම හැදිලා නෑ. හැදෙන අයත් නෙවෙයි. ඔතනට පිස්සෙක් ආවත් හැන්ඩ්ල් කරන විදිහක් තියෙන්න ඕනේ. ගහල අතක් පයක් කඩලද පාලනය කරන්න පුරුදුවෙලා තියෙන්නෙ. තමන්ගෙ වරද නොදකින අය කවදාවත් හැදෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කියන කතාව දන්නව ඉතින්. ඒත් ඔය කියන සිද්දියට වඩා සිද්දියක් තියෙන්න ඕන බන්.
    මට personal experience තියන නිසා කියන්නෙ. ලංකාවෙ customers ලත් එකයි staff ඒකත් එකයි. ඔක්කොම අඩු කුලේ හු*ත්තල ඉන්නෙ.
    කව්ද දන්නෙ අරූට කිව්වද කියල. "පොඩ්ඩක් ඉන්නව ඕයි අපි මොනා කරන්නද අපිද park කලේ වගේ එකක්". නිකන් මල පනින්නෙ නෑ කාටවත්.

    අනික සෙකියුරිටිලා ඉන්නවා බර ගානක් ඕකට ඇතුල් වෙන තැන ඉඳලා. අරූගේ වාහනේ බ්ලොක් වෙන්න පාක් කරනකං කවුරුත් දැකලා නෑ
    ඔතන නම් පේනවට වැඩිය දෙයක් සිද්ද වෙලා තියෙනවා අනිවාර්යෙන්ම

    ඔය Security ඉන්න එවුනුත් ඉන්නේ වතු වල ඉන්න එවුන් වගේ කිසිම චාරයක් නැති එවුන්

    උන්ට ගැටුමක් manege කරන්න ඕන විදිය ගැන කිසිම knowledge එකක් නෑ , දන්නෙ ඇඟේ හයියෙන් වැඩ කරන්න විතරයි.

    මටත් ඔය වගේ දෙයක් උන මාතරදී ,මං මාතර තියෙන ප්‍රසිද්ධම රෙදි කඩේකට ගියා ( ඔව් ඔව් හිංහල බහුජ්ජ කඩයත් තමයි ) ගිහිල්ලා Security එකේ ඉන්න ගෑනි හෙල්මට් එක දීලා බඩු අරන් ඇවිල්ල token එක දීල හෙල්මට් එක ගන්නකොට මේ ගෑනි දෙනවා මගේ අලුත්ම අලුත් හෙල්මට් එක වෙනුවට කෑලි හැලෙන පොල් කට්ටක් වගේ හෙල්මට් එකක්, මම කිව්වා මේක මගේ නෙවෙයි කියලා ඒ ගෑනි මැරෙන්න කෑගහනවා මේක තමයි දීලා ගියේ කැමතිනම් ගන්න මට කරන්න දෙයක් නෑ කියලා

    ඊට පස්සෙ මම manager කතා කරා ඌ ඊට අන්තයි කියනවා අපිට කරන්න දෙයක් නැ ඔයාලගේ බඩු ප්‍රවේශම් කරගන්න ඔයාල දැනගන්න ඕන කියලා , මං ඇහුව security ගෑනිට බාර දීලා යන්නේ මොකටද කියලා

    CCTV බලමු කිවුවම manager කියනවා ඒවා තියෙන්නේ අපිට බලන්න customers ලට පෙන්නන්න නෙවෙයි ලු

    වෙලා තියෙන්නේ, Security එකේ ඉන්න ගෑනි මගේ අලුත්ම අලුත් හෙල්මට් එක වෙන එකෙක්ට දීලා , උගේ පරණ කෑලි හැලෙන පොල් කට්ටක් වගේ හෙල්මට් එක මට දෙනවා.

    කොහොමහරි වලියක් යන්න ගියේ , වෙලාවට අයිතිකාරයා හිටියා ඌ මට එකක් ගන්න සල්ලි දුන්නා උන්ගේ අතින් වෙච්ච වැරැද්ද හින්දා

    කඩේ උන් දන්නවා මම පිට එකෙක් නෙමෙයි ටවුන් එකේම එකෙක් නිසා ප්‍රශ්නයක් වෙනවා ගොඩින් බේරනොගත්තොත් කියලා , කොළඹ වගේ නෙවෙයිනේ බන් මේවයි එකෙක්ට එකෙක් දන්නව නේ

    හැබැයි පිටින් ආපු එකෙක්ට ඔය ප්‍රශ්නේ උනා නම් කඩේ එවුන් ගහලා එලවනවා customer ට ,

    මම ඔය helmet එකට සල්ලි ගන්නෑ හැබැයි අරුන් දාපු සද්දෙ නිසාමයි helmet එකට සල්ලි ගත්තෙ
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔතන නම් පේනවට වැඩිය දෙයක් සිද්ද වෙලා තියෙනවා අනිවාර්යෙන්ම

    :yes:
     
    • Like
    Reactions: Oli_Vili