හවුස් ඔෆ් ෆැෂන් එකේ නොදුටු දසුන්!

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    meda kotasak makala unta avasi vena

    ko ara unge un pol aran gahanna yana eva

    anika meke unge manager thama ara manussayata atha uluk karala gema ilannne mulin

    unta e kella kapanna amathaka vela

    anika aru gahanna giyama uth valiyata yanava lol
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    king customer ට ගැත්තෝ ටික සලකන ටික අයින් කරලා වගේ
    ඒවා තියෙනවා නෙහ් HD quality එකෙන් ;):yes:

    meda kotasak makala unta avasi vena

    ko ara unge un pol aran gahanna yana eva

    anika meke unge manager thama ara manussayata atha uluk karala gema ilannne mulin

    unta e kella kapanna amathaka vela

    anika aru gahanna giyama uth valiyata yanava lol
    ඔව්වාට පැති ගන්න එපා බන්.... :rofl:
    බලලා ආතල් එකක් අරන් පාස් කරන්න....

    අඩුකුලෙ සිංහලු ගහගන්න එක නවත්වන්න බැ...
    ------ Post added on Jan 23, 2023 at 8:16 PM
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.

    පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.

    ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.
     
    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    ඕකෙ වැඩිපුරම වැඩකරන්නෙ වතු දෙමළ කොල්ලො කෙල්ලො. කිසි චාරයක් ඇති එවුන් නෙවෙයි.
    ඔව් . මම ඕකට join උනා 2014 දී. එතකොට ඕක තිබුනේ බම්බලපිටියේ. ඒකේ ඉන්නෙ නියම සත්තු ටිකක්. උන් ගොඩක් ප්‍රෙශර් එකකින් වැඩකරන්නේ. යද්දිම ලියුමක් ගන්නවා නිවඩු එපා, ඒක පඩියට එකතුකරන්න කියලා. ඔන්න ලංකාවෙ ව්‍යවසායකයෝ. ගෑනී මිනිහයි ඕක කරන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    දසුනා හවුස් ඔෆ් ෆැශන් එක අස්සෙ දකින්න නෑ තමා බං ඌ ඩුබායි t20 ලීග් එකේ 😕
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Agreed
    Loku seen dana one ekekta denna one
    Minissu hama ekama ekayi ne ban

    :oo:

    චැහ්

    යකො අපි වැදගත් පරම්පරාවල, උසස් කුල වල මිනිස්සු
    මෙ හිගන රස්සා කරන, අඩු කුලෙ පරයොත් මට සමානයි කියලද තොපි කියන්නෙ
    තොපි සමසමාජ දර්මෙ ඇදහුවට අපි එහෙම නෑ
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    ඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.

    පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.

    ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.
    මේක නම් ඇත්ත. ෆුඩ් සිටි වල එහෙම ඉන්නේ අහිංසක දුප්පත් උන්. සමහර නාකි පකයලා එහෙම එනවා වැඩ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ. මරුටියක් එහෙම ගත්ත උන් බලන්න එපැයි මගෙ අම්මෝ සැර. :rofl: :rofl: