මුන් මැද ෆ්රේම්ස් වගයක් අයින් කරලා...
Last edited:
king customer ට ගැත්තෝ ටික සලකන ටික අයින් කරලා වගේකින්ග් කස්ටමර් මුලින් ගහනො නේත???
ඒවා තියෙනවා නෙහ් HD quality එකෙන්king customer ට ගැත්තෝ ටික සලකන ටික අයින් කරලා වගේ


ඔව්වාට පැති ගන්න එපා බන්....meda kotasak makala unta avasi vena
ko ara unge un pol aran gahanna yana eva
anika meke unge manager thama ara manussayata atha uluk karala gema ilannne mulin
unta e kella kapanna amathaka vela
anika aru gahanna giyama uth valiyata yanava lol

Agreedකස්ටමර් පොන්නයට ගහපු එක හොදයි.
උගේ තනිකර වැරැද්ද.
matath penne angee haiya pennana gihin illan kapu seen ekak wageකස්ටමර් පොන්නයට ගහපු එක හොදයි.
උගේ තනිකර වැරැද්ද.
yesmatath penne angee haiya pennana gihin illan kapu seen ekak wage
ඔව් . මම ඕකට join උනා 2014 දී. එතකොට ඕක තිබුනේ බම්බලපිටියේ. ඒකේ ඉන්නෙ නියම සත්තු ටිකක්. උන් ගොඩක් ප්‍රෙශර් එකකින් වැඩකරන්නේ. යද්දිම ලියුමක් ගන්නවා නිවඩු එපා, ඒක පඩියට එකතුකරන්න කියලා. ඔන්න ලංකාවෙ ව්‍යවසායකයෝ. ගෑනී මිනිහයි ඕක කරන්නේ.ඕකෙ වැඩිපුරම වැඩකරන්නෙ වතු දෙමළ කොල්ලො කෙල්ලො. කිසි චාරයක් ඇති එවුන් නෙවෙයි.
Agreed
Loku seen dana one ekekta denna one
Minissu hama ekama ekayi ne ban

මුන් මැද ෆ්රේම්ස් වගයක් අයින් කරලා...
මේක නම් ඇත්ත. ෆුඩ් සිටි වල එහෙම ඉන්නේ අහිංසක දුප්පත් උන්. සමහර නාකි පකයලා එහෙම එනවා වැඩ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ. මරුටියක් එහෙම ගත්ත උන් බලන්න එපැයි මගෙ අම්මෝ සැර.ඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.
පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.
ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.