වික්ටර් රත්නායකත් ඉඳල ඉඳලා පැන්නේ තඩි වගා ලිඳකට..
දැන් ඉතින් සේසසතම ඉවර කර ගනී නඩු කියන්න ගිහින්..
Minihek loke wate badu gahana eka naraka deyak da fren.. wowලෝකෙ වටේ බඩු ගහල ගහල ඇවිත් නහින දෙහින් කාලෙ ලංකන් අම්මඩියෙකුට මාට්ටු උනා....කරපු පාපකර්ම කොහෙන් කරි පිට වෙන්නත් එපැ...
කසාදේ වෙච්ච අලුතම ලෙලුම් මේ සිද්ධිය ගැන කිව්වා නේද?


මට දැන් හිතෙනවා ජයන්ත කියන කතාව ඇත්ත වෙන්න ඇති කියල![]()

ඒ කාලේ බුකියේ වෙන්න රැඩිකල් උන්නැහේලා ලෙලුම්ගෙයි ජයන්තගෙයි පතුරු යැව්වා. මාගල් ගණන් ලිව්වා වික්ටර් වීරයා කරලා
දැන් ඉතිං පලයන්කො උසාවි




මරුසිරා;22712544 said:ගොස්සිප් කාරයෝ දාන එව්වා එක්ක නම් මේ ගැන මුකුත් කියන්න බැ .


yako oka lellumuth kivva kalin.apoyi itin wittar ayya me nahina dehina kaale palayanko polisi usaawi gaane.......![]()





මට දැන් හිතෙනවා ජයන්ත කියන කතාව ඇත්ත වෙන්න ඇති කියල![]()
අනේ මන්ද මොකා ඇත්ත කියනවද කියල හිතාගන්න බෑ
පව් වික්ටර් සීයා. නහින දෙහින කාලෙවත් සතුටින් ඉන්න නෑනේ. ඒක තමයි කියන්නේ වයසට ගිහින් තරුණ ගෑනියෙක් බැද ගැනීම විනාසෙට මුළ කියලා





, ගායකයෙක් සංගීත ශිල්පියෙක් විදියට වික්ටර් මහත්තය බොහොම ඉහල තැනක ඉන්නව. එයාට වඩා ඉහලින් හිටියනම් අමරදේව මහත්තය විතරයි.මේ කතාවෙන් වික්ටර්ව එපාම වෙලා ගියා.![]()

