හෂිනි රත්නායක

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කසාදේ වෙච්ච අලුතම ලෙලුම් මේ සිද්ධිය ගැන කිව්වා නේද?

    :confused:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    වික්ටර් රත්නායකත් ඉඳල ඉඳලා පැන්නේ තඩි වගා ලිඳකට..:sorry:
    දැන් ඉතින් සේසසතම ඉවර කර ගනී නඩු කියන්න ගිහින්..:baffled:

    ලෝකෙ වටේ බඩු ගහල ගහල ඇවිත් නහින දෙහින් කාලෙ ලංකන් අම්මඩියෙකුට මාට්ටු උනා....කරපු පාපකර්ම කොහෙන් කරි පිට වෙන්නත් එපැ...
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ලෝකෙ වටේ බඩු ගහල ගහල ඇවිත් නහින දෙහින් කාලෙ ලංකන් අම්මඩියෙකුට මාට්ටු උනා....කරපු පාපකර්ම කොහෙන් කරි පිට වෙන්නත් එපැ...
    Minihek loke wate badu gahana eka naraka deyak da fren.. wow
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කසාදේ වෙච්ච අලුතම ලෙලුම් මේ සිද්ධිය ගැන කිව්වා නේද?

    :confused:

    හොරකම යට ගහන්න වික්ටර් සල්ලි දීලා. :baffled:

    එතකොට වික්ටර්ත් මේකට සම්බන්දද.. :baffled: :baffled: :baffled:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒ කාලේ බුකියේ වෙන්න රැඩිකල් උන්නැහේලා ලෙලුම්ගෙයි ජයන්තගෙයි පතුරු යැව්වා. මාගල් ගණන් ලිව්වා වික්ටර් වීරයා කරලා
    දැන් ඉතිං පලයන්කො උසාවි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පව් වික්ටර් සීයා. නහින දෙහින කාලෙවත් සතුටින් ඉන්න නෑනේ. ඒක තමයි කියන්නේ වයසට ගිහින් තරුණ ගෑනියෙක් බැද ගැනීම විනාසෙට මුළ කියලා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ කාලේ බුකියේ වෙන්න රැඩිකල් උන්නැහේලා ලෙලුම්ගෙයි ජයන්තගෙයි පතුරු යැව්වා. මාගල් ගණන් ලිව්වා වික්ටර් වීරයා කරලා
    දැන් ඉතිං පලයන්කො උසාවි

    :lol::lol::yes::yes:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මරුසිරා;22712544 said:
    ගොස්සිප් කාරයෝ දාන එව්වා එක්ක නම් මේ ගැන මුකුත් කියන්න බැ .

    :angry::angry::angry: yako oka lellumuth kivva kalin.
    victor rathnayaka thami ganiva beragena tiyenne siddiya yata gahala
    mekata satiyak hire dana eka galapenne na. aduma mekata avurudhu 20 k vath hire arinna puluwan.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පව් වික්ටර් සීයා. නහින දෙහින කාලෙවත් සතුටින් ඉන්න නෑනේ. ඒක තමයි කියන්නේ වයසට ගිහින් තරුණ ගෑනියෙක් බැද ගැනීම විනාසෙට මුළ කියලා

    :P:P:P:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කතාවෙන් වික්ටර්ව එපාම වෙලා ගියා. :baffled:
    , ගායකයෙක් සංගීත ශිල්පියෙක් විදියට වික්ටර් මහත්තය බොහොම ඉහල තැනක ඉන්නව. එයාට වඩා ඉහලින් හිටියනම් අමරදේව මහත්තය විතරයි.

    හැබැයි එතින් මිනිහට ලජ්ජා වෙන්න වෙන්න උනේ මේ ගෑනි හින්ද තමයි. කැමතිම ගායකයෙක් හින්ද පව් කියලත් හිතෙනවා එතින්. මොන උනත් මනුස්සය ගීත වලින් අපිට දීපු දේවල් අපිට සල්ලි වියදම් ගන්න බැහැනේ.

    මිනිහ අඩුම ගානේ අපිට සංගීත පැත්තෙන් වත් යමක් දීලා තියනවා.
    අඩුමගානේ එහෙමවත් නොකරපු කාලකන්නි කොච්චර ඉන්නවද චන්දෙන් පත් වෙලා ජඩ වැඩ කර කර. ඒවගේ උන්ට වීරයන්ට වගේ සලකන මිනිස්ස්සු කොච්චර ඉන්නවද:yes::yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ranne iddi horakam karala tama tangalleta damme oya seen eken ahainsaka piyan kollekge job eka nathi una mam oka wictaraya banda dawasema kiwwa etakota my rep kepuwa oki alin badala hitiye isuru kiyna english uganwana sir kenek