හෂිනි රත්නායක

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කියන එක හරි.

    එත් සාමාන්‍ය ස්වභාවය බන් මිනිස්සු නිකන්ම ඒ කරන නිර්මාණ වලින් ඒ පුද්ගලයටත් ප්‍රතිරූපයක් හිත ඇතුලෙන් ගොඩ නගනවා.

    පස්සේ ඒ පතිරුපයට හානි වෙන පොඩි දේවල් දැක්කම ටිකක් කලකිරිලා පස්සේ නොසලකා හරිනවා.
    පස්සේ ලොකු වට ඒ ප්‍රතිරූපයට හානි වෙන දේවල් අහන්න දකින්න ලැබුනම එපා වෙලා යනවා ඒ අයගේ නිර්මාණත් එක්කම.

    හැමෝටම එහෙම වෙන්නේ නෑ. නමුත් ලෝකේ බේදයකින් තොරව යම් පිරිසකට එක වෙනවා.

    මට එහෙම දෙයක් තියනවා. :(

    ඉරාජ්, lil wayne, justin Bieber, angelina jolie, වික්ටර්, දිවුල්ගනේ .. etc වගේ ඔය ටික දෙනෙක්.
    ඔය සමහර නිර්මාණ වලට තාමත් කැමති හැබැයි චරිතේ නං පෙන්නන බෑ.

    වික්ටර් ගැන මගේ හිතේ තිබ්බේ බොහොම නිවිච්ච ශාන්ත දාන්ත චරිතයක්. බුදු දහමේ සින්දු කියන, පරණ කාලේ මිනිහෙක් නිසා ඊට ලැදි චරිතයක්.
    නැතුව බඩු කාරයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගෑනු පස්සේ දුවන එකෙක්, තමන්ගේ පවුල බල්ලට දාල පිට ගෑනියෙක් ඔලුව උඩ තියාගත්ත එකෙක්, පවුලේ ළමයින්ගේ ගෞරවය කෙලෙසෙන විදිහට ඔලුවට කලින් අහවල් එකෙන් run කරන එකෙක් නෙවේ. :no:

    ඉතින් මගේ ප්‍රතිරුපේ කුඩේ කුඩු. ලොල්. ආයේ මොන සින්දුව කිවුවත් වැඩක් නෑ. :D

    ප්‍රසිද්ද, මිනිස්සු ආදරය කරන චරිත වලට සමාජය ඉස්සරහ "යහපත් ප්‍රතිරූපයක්" අවශ්‍ය වෙන්නේ ඔය නිසා.
    fans ලයි වැදගත්ම දේ. තමන්ගේ නිර්මාණ වලට ඉන්න audience එකයි වැදගත්.
    audience එක අඩු කර ගත්තොත් අත්මගරුත්වයට විතරක් නෙවේ තමන්ගේ අරමුණට/business එකට මයි පාඩු.

    උබ කියන කතාව හරි. ගොඩක් වෙලාවට මිනිසුන් එහෙම හිතනවා. සනත් ජයසූරියට උනත් මිනිස්සු කොච්චර ආදරේ කලාද ? කොච්ජ්ච්ර බැන්නද. වික්ටර්ටත් මිනිසුන් ගායකයෙක් විදියට සැලකුවට පුද්ගලයෙක් විදියට අවඥාවට ලක් කරන්න පුළුවන්. මොන උනත් කරලා තියන මෙහෙය සලකලා මිනිස්ස්සු හෙළ දකින්නේ නැතුව ඉන්නවනම් හොදයි. මේ විශිෂ්ට මිනිසාව
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    collaboration%20of%20victor%20and%20sunil.jpg

    Victor was bloody handsome his younger days, and according to Jayantha Women came and pick him up, Jayantha did not say Victor go after women.;)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Ehemaa baluwath oyaata kisima nirmanayak rasa widinna wenne na. sanath nandasiritath ohoma case thiyenawa. edward kiyanne meloma rahak nathi minihek. kemadasa tharaha giyama athata ahu wena eken minussunta damala gahanawa. spielberg is a giant asshole. creation eka rasa widina eka creator ge personel life ekath ekka patalawaganna epa :love:

    ඒක හිතලා කරන දෙයක් නෙවේ බන් ඒක හැටි. අනික එකට කිසි පදනමකුත් නැහැ. ස්පිල්බර්ග් චාටර් උනාට මට ගානක්වත් නෑ. මම "ස්පිල්බර්ග්" කිවුවොත් අනිවා බලන්න try කරනවා. හැබැයි fan කෙනෙක් නෙවේ. දැන් මම 50 cent, snoop dogg ට කැමතියි. මොකද උන්ට මම දීලා තියන ප්‍රතිරුපේ උන් හරියටම play කරනවා. :rofl: හැබැයි kanye west වගේ වැඩ කලොත් එපා වෙයි. snoop dogg ගේ ප්‍රතිරුපේ මම වික්ටර් ට දීලා නෑ. :baffled: එකයි මම කිවුවේ මම දරන මතයට කිසි පදනමක් නෑ කියලා. :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    සෙට් උනත් මූ වගේ කසාද බදින්න යන්නේ නෑ, මොකක්හරි හේතුවක් නිසා කසාද බැන්දත් මේ වගේ පොලිසි හිරගෙවල් ගානේ ලගින්න වෙන මරාල වල‍ට කර ගහන්නේ නෑ. අවුරුදු 60-70 නිදහසේ ජිවත් වෙලා අන්තිම කාලේ පලකො අහක ඉන්න එවුන්ගේ පවු වලට කරගහන්න :D:D
    Just my opinion :rolleyes:

    :D:D:D:D:yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ කියන කතාව හරි. ගොඩක් වෙලාවට මිනිසුන් එහෙම හිතනවා. සනත් ජයසූරියට උනත් මිනිස්සු කොච්චර ආදරේ කලාද ? කොච්ජ්ච්ර බැන්නද. වික්ටර්ටත් මිනිසුන් ගායකයෙක් විදියට සැලකුවට පුද්ගලයෙක් විදියට අවඥාවට ලක් කරන්න පුළුවන්. මොන උනත් කරලා තියන මෙහෙය සලකලා මිනිස්ස්සු හෙළ දකින්නේ නැතුව ඉන්නවනම් හොදයි. මේ විශිෂ්ට මිනිසාව

    නිර්මාණ නං හෙලා දකින්නේ නෑ බන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා අපහු අහනකොට ඔලුවට එන ඒවා. :baffled:

    දැන් බලපන් lil jon ගේ සින්දු අහද්දී කිසි ගැටළුවක් නෑ ඌ සින්දු වලින් කියන එවයි කොරන එවයි ඔක්කොම එකයි. ඉතින් ඒවා හැමදාම අහන්න පුළුවන්.

    දැන් වික්ටර්, ලංකාවේ සංස්කෘතියට පට්ට විදිහට යටත් ව, බුදු දහමට ලැදිව වගේ "මෙහෙම කරන්න, අපි ඉන්න ඕන මෙහෙම, මෙහෙම කරන්න එපා... etc " වගේ අදහස් ඉදිරිපත් වෙන නිර්මාණ කරලා, වික්ටර් මිනිහා කියලා තියන ඒවාට සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ද දෙයක් කලාම මට නිකන් කචල් බන් ඒවා අහන්න බෑ ආයේ. දැන් වික්ටර් ඒ කාලේ මට මතකයි අර චින්තිට එහෙම පලු යන්න බැන්නා නේ පත්තර වල ලිපියකුත් මම දැක්ක. සොකරි සින්දුවට බැනලා. "මම කංසා ගහලා එනකං උඹ උඩු බැද්දෙන් ඇඳේ හිටපන් - මේවා සින්දු ද, මුන්ගේ දිවවල් කපන්න ඕන " කියලා. මට ඔය කෑල්ල නං ඔහොම්මම මතකයි.

    එහෙම කිවුවම මිනිසුන්ට වික්ටර් ගැන යන ආකල්පේ මොකද්ද හිතපන්? එයාමනේ එහෙම ප්‍රතිරූපයක් අපේ හිත්වල මැවුවේ? එයා "ලංකාවේ සංස්කෘතියට අනුව මම හෙන යහපත්" ආකල්පයක් නේ මැවුවේ? නිර්මාණ වලින්, කතාබහෙන් හැම දෙකින්ම? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? චින්ති හොඳයි නේ? ඌ ගංජා ගහලා බඩු ගැහුවා. එදත් කළා. අදත් කරනවා ඇති. නමුත් මිනිහා "මම හෙන යහපත්" වගේ බොරු ආකල්පයක් කතාවෙන් වත් මැවුවේ නැ නේ? අඩු ගානේ චින්තිට වික්ටර් ට වඩා හොඳ ප්‍රතිපත්තියක් තිබ්බා.

    දැන් මම සිල්පද ඔක්කොම කඩා ගෙන චාටර් වෙච්චි (සාක්ෂි ඇතුව) හාමුදුරු කෙනෙක්ගේ බණ අහන්නේ නෑ. මට හිතට එකඟව එහෙම අහන්න බෑ. මම දන්නා ඒක වැරදි. චරිතේ හාමුදුරුවන්ගේ. බන බුදු හාමුදුරුවන්ගේ. හරි නං මම අහන්න එපයි.

    මගේ එහෙම එකක් තියනවා බන්. ඒ ගතිය වැරදි ඇති. හැබැයි එකට කරනන් දේකුත් නෑ. එපා වෙනවනේ! :baffled: :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba hari.

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    :yes::yes:
    වික්ටර් වගේ නාකි පම්පෝරි කාරයෝ ගොඩකගේ යථාර්තය ඕක තමයි. දන්න සින්දුව විතරක් කියාගෙන ඉන්නේ නැතුව රටේ එවුන්ට බන කියන්න ගියානේ. අර ඉරාජයත් මඩ වීඩියෝ එක හැදුවේ වික්ටර්ගේ පරණ ඇරියස් කවර කරගන්න තමයි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    umba hari.

    :( :(

    :yes::yes:
    වික්ටර් වගේ නාකි පම්පෝරි කාරයෝ ගොඩකගේ යථාර්තය ඕක තමයි. දන්න සින්දුව විතරක් කියාගෙන ඉන්නේ නැතුව රටේ එවුන්ට බන කියන්න ගියානේ. අර ඉරාජයත් මඩ වීඩියෝ එක හැදුවේ වික්ටර්ගේ පරණ ඇරියස් කවර කරගන්න තමයි

    :yes: :yes: අනිවා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ සඳ ඇවිත්...
    මගේ සඳ ඇවිත්...
    බැංකුවේ බඩුද සගවා ගෙන..
    ඉමිටේශන් මාරු කරපු...
    හොරු රැවටූ හොරු බලන්න..
    මගේ සඳ ඇවිත්...
    මගේ සඳ ඇවිත්...
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    සෙට් උනත් මූ වගේ කසාද බදින්න යන්නේ නෑ, මොකක්හරි හේතුවක් නිසා කසාද බැන්දත් මේ වගේ පොලිසි හිරගෙවල් ගානේ ලගින්න වෙන මරාල වල‍ට කර ගහන්නේ නෑ. අවුරුදු 60-70 නිදහසේ ජිවත් වෙලා අන්තිම කාලේ පලකො අහක ඉන්න එවුන්ගේ පවු වලට කරගහන්න :D:D
    Just my opinion :rolleyes:

    anna kathava
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය අනුංගෙ පිත්තං හොය හොය නාස්ති කරන වෙලාව ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වනම් නරකද:D:D:D

    මම මේ කියන්න හැදුව විතරයි :rofl:
    උන්ගෙ රෙද්දවල් මොකටද බන් අපිට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ සඳ ඇවිත්...
    මගේ සඳ ඇවිත්...
    බැංකුවේ බඩුද සගවා ගෙන..
    ඉමිටේශන් මාරු කරපු...
    හොරු රැවටූ හොරු බලන්න..
    මගේ සඳ ඇවිත්...
    මගේ සඳ ඇවිත්...
    :P ඔන්න ඉරාජ්ට ඊළඟට කරන්න සින්දුවට පද මාලාව
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව්වට වික්ටර්ට එක එක ඒවා කියලා වැඩක් නෑ ආදරය අන්ධයි හැබැයි අන්ධ කරන එකාට හොදට පේනවා ...