උබ කියන එක හරි.
එත් සාමාන්‍ය ස්වභාවය බන් මිනිස්සු නිකන්ම ඒ කරන නිර්මාණ වලින් ඒ පුද්ගලයටත් ප්‍රතිරූපයක් හිත ඇතුලෙන් ගොඩ නගනවා.
පස්සේ ඒ පතිරුපයට හානි වෙන පොඩි දේවල් දැක්කම ටිකක් කලකිරිලා පස්සේ නොසලකා හරිනවා.
පස්සේ ලොකු වට ඒ ප්‍රතිරූපයට හානි වෙන දේවල් අහන්න දකින්න ලැබුනම එපා වෙලා යනවා ඒ අයගේ නිර්මාණත් එක්කම.
හැමෝටම එහෙම වෙන්නේ නෑ. නමුත් ලෝකේ බේදයකින් තොරව යම් පිරිසකට එක වෙනවා.
මට එහෙම දෙයක් තියනවා.
ඉරාජ්, lil wayne, justin Bieber, angelina jolie, වික්ටර්, දිවුල්ගනේ .. etc වගේ ඔය ටික දෙනෙක්.
ඔය සමහර නිර්මාණ වලට තාමත් කැමති හැබැයි චරිතේ නං පෙන්නන බෑ.
වික්ටර් ගැන මගේ හිතේ තිබ්බේ බොහොම නිවිච්ච ශාන්ත දාන්ත චරිතයක්. බුදු දහමේ සින්දු කියන, පරණ කාලේ මිනිහෙක් නිසා ඊට ලැදි චරිතයක්.
නැතුව බඩු කාරයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගෑනු පස්සේ දුවන එකෙක්, තමන්ගේ පවුල බල්ලට දාල පිට ගෑනියෙක් ඔලුව උඩ තියාගත්ත එකෙක්, පවුලේ ළමයින්ගේ ගෞරවය කෙලෙසෙන විදිහට ඔලුවට කලින් අහවල් එකෙන් run කරන එකෙක් නෙවේ.
ඉතින් මගේ ප්‍රතිරුපේ කුඩේ කුඩු. ලොල්. ආයේ මොන සින්දුව කිවුවත් වැඩක් නෑ.
ප්‍රසිද්ද, මිනිස්සු ආදරය කරන චරිත වලට සමාජය ඉස්සරහ "යහපත් ප්‍රතිරූපයක්" අවශ්‍ය වෙන්නේ ඔය නිසා.
fans ලයි වැදගත්ම දේ. තමන්ගේ නිර්මාණ වලට ඉන්න audience එකයි වැදගත්.
audience එක අඩු කර ගත්තොත් අත්මගරුත්වයට විතරක් නෙවේ තමන්ගේ අරමුණට/business එකට මයි පාඩු.
උබ කියන කතාව හරි. ගොඩක් වෙලාවට මිනිසුන් එහෙම හිතනවා. සනත් ජයසූරියට උනත් මිනිස්සු කොච්චර ආදරේ කලාද ? කොච්ජ්ච්ර බැන්නද. වික්ටර්ටත් මිනිසුන් ගායකයෙක් විදියට සැලකුවට පුද්ගලයෙක් විදියට අවඥාවට ලක් කරන්න පුළුවන්. මොන උනත් කරලා තියන මෙහෙය සලකලා මිනිස්ස්සු හෙළ දකින්නේ නැතුව ඉන්නවනම් හොදයි. මේ විශිෂ්ට මිනිසාව




හැබැයි kanye west වගේ වැඩ කලොත් එපා වෙයි. snoop dogg ගේ ප්‍රතිරුපේ මම වික්ටර් ට දීලා නෑ.
එකයි මම කිවුවේ මම දරන මතයට කිසි පදනමක් නෑ කියලා. 



ඔන්න ඉරාජ්ට ඊළඟට කරන්න සින්දුවට පද මාලාව
