හෂිනි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.
 
May 28, 2015
377
67
0
උඹ වෙන්න ඇති මට උඹේ නංගිගේ ඔහොම ඇල්ලුවා නං උඹ ඔහොම කියයිද කියලා මයිනස් රෙප් එකක් දීල තිබුනේ. අව්ලක් නෑ මන් උඹේ මතයට ගරු කරනවා. ඒත් මන් ඉන්නේ මගේ මතයේ.
මන් මේ අල්ලපු කුපාඩියාගේ පැත්ත ගන්නේ නෑ කොහොමත්. මම කියන්නේ ඌ වැරදියි අතින් අල්ලපු එක. ඌට ගහපු එකෙත් කිසිම වරදක් මන් කියන නෑ. ඒත් ඒකට කෙල්ල ඉස්සරහ දණගස්සවල කෙල්ලට වදින්න කියලා ඌ කෙල්ලගෙන් සාමාව ගද්දීත් ගහනකොට කෙල්ල ඒක වීඩියෝ කරන එක හරි නෑ කියලා මන් කියන්නේ . ඒක වැරදියි.
මන් නංගිගේ ජීවිතය වඩා වෙන කාගේවත් ජීවිතය කවදාවත් අඩු තක් සේරු කරන්නේ නෑ. මනුස්ස කම තියෙන ඕනෙම කෙල්ලක්ට මන් මගේම නංගි කෙනෙක් මට්ටමින් හිතන්නේ. මනුස්ස කම නැත්තන් මගේ නංගි උනත් මට සාමාන්‍ය මනුස්සයෙක් විතරයි.

මන් කවදාවත් කියන්නේ නෑ හෂිනි වල් කෙල්ලෙක් කියලා අනිත් උන් කියනවා වගේ. එහෙම උනත් ඒ දේ මේකට අදාළ නෑ මට නං. නමුත් අරු දණ ගහන් ගුටි කකා සමාව ගද්දි ඒක පොර වගේ වීඩියෝ කරපු එක අන්තිම බලු වැඩක් මට හිතෙන්නේ
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

uba kalabala nowi idahan.
ekarapu de weradiy thamai
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.

බලන් ඉන්නෑ....එහෙම කරපු එකාගෙ අ ........ව.....ඔව් :angry:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උඹ වෙන්න ඇති මට උඹේ නංගිගේ ඔහොම ඇල්ලුවා නං උඹ ඔහොම කියයිද කියලා මයිනස් රෙප් එකක් දීල තිබුනේ. අව්ලක් නෑ මන් උඹේ මතයට ගරු කරනවා. ඒත් මන් ඉන්නේ මගේ මතයේ.
මන් මේ අල්ලපු කුපාඩියාගේ පැත්ත ගන්නේ නෑ කොහොමත්. මම කියන්නේ ඌ වැරදියි අතින් අල්ලපු එක. ඌට ගහපු එකෙත් කිසිම වරදක් මන් කියන නෑ. ඒත් ඒකට කෙල්ල ඉස්සරහ දණගස්සවල කෙල්ලට වදින්න කියලා ඌ කෙල්ලගෙන් සාමාව ගද්දීත් ගහනකොට කෙල්ල ඒක වීඩියෝ කරන එක හරි නෑ කියලා මන් කියන්නේ . ඒක වැරදියි.
මන් නංගිගේ ජීවිතය වඩා වෙන කාගේවත් ජීවිතය කවදාවත් අඩු තක් සේරු කරන්නේ නෑ. මනුස්ස කම තියෙන ඕනෙම කෙල්ලක්ට මන් මගේම නංගි කෙනෙක් මට්ටමින් හිතන්නේ. මනුස්ස කම නැත්තන් මගේ නංගි උනත් මට සාමාන්‍ය මනුස්සයෙක් විතරයි.

මන් කවදාවත් කියන්නේ නෑ හෂිනි වල් කෙල්ලෙක් කියලා අනිත් උන් කියනවා වගේ. එහෙම උනත් ඒ දේ මේකට අදාළ නෑ මට නං. නමුත් අරු දණ ගහන් ගුටි කකා සමාව ගද්දි ඒක පොර වගේ වීඩියෝ කරපු එක අන්තිම බලු වැඩක් මට හිතෙන්නේ

Mama rep kapuwe naha. onna man + rep dunna
 
  • Like
Reactions: Agree to Disagree

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    උඹ කියන කතාව ඇත්ත. මම වුනත් ගහනවා. නමුත් ඉතින් ඔය විදිය වුවමනාවට වැඩියි. ගෙඩියක් වගේ අල්ලලා නම් කමක් නෑ ඔහොම ගැහුවාට. මම නම් කියන්නේ ගුටි කන එකා පොන්** ඩයල් එකක් කියලා, නම්බුකාර විදියට ගුටි කාපන් අතින් ඇල්ලුවා නම්. නිකන් දණ ගහලා වඳින්නේ නැතිව, මොකෝ ඕකිගේ අහවල් එක රත්තරන් වලින්ද හදලා තියෙන්නේ අතින් ඇල්ලුව එකට වැඳලා සමාව ගන්න. :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වඳින්න වඳින්න ගහන එකත් මෝඩය ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

    උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

    හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

    අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.
    ---Kupadiyage pattha aragena talk karanava neve. Koi vidiyata athin alluvadha kiyala, oyala apivath, gahapu ekavath dakke nahane. Api hithamu mehema-----Hasini prasiddha kenek nisa, Mea boy , Athata atha denna [shake hand ] karanna try kala venna puluwani. KENEKUTA CHODANAVAK KALA PAMANIN OHU VARADIKARUVEK VENNE NAHA. A GANA SADARANA PARIKSHANAYAK KARALA THAMA VARADIKARUVEK VENNE. EHEMA VARADIKARUVEK UNATH, NITHIYA THAMAN ATHATA ARA GENA DADUVAM DEEMA ANUMATHA KARANNA BAHA. POLICE, USAVI[COURTS] OHUTA DADUVAM DEVI. OYA DANNAVADHA, ARA GUTI KAPU KENA POLICE COMPLAINT EKAK DAMMOTH, PAHARA DEEMA SAHA APAHASA KIRIMA YATAHTHE, OHUTA HODHA VANDIYAK GANNA PULUWAN GAHAPU KENAGEN.GUTI KALA DANATH GAHALA, EKA PUBLIC KARALA, INTERNET EKETH DALA, MEHEMA DADUVAM DENNA---GAHAPU KENA NADU KARA THUMADHA? [MAGISTRATE DHA ?].
     
    Last edited: