හෂිනි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම ඇහුවෙ ලොකෙ ඉන්න සේරම ගෑනු උඹගෙ අම්මල නංගිලද?:angry:

එහෙම වෙන්න බැහැනේ මචන් . උබේ අම්ම මගේ අම්ම නොවෙයි නේ. උබේ නංගි මගේ නංගි නොවෙයි නේ.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    රට බයිල නැතුව අන්න ඒ යතාර්ථය හිතේ තියාගෙන කතාකරපන්:yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම ඇත්තම දෙයක් කියන්නද ඔය ගුටිකාපු පොරගේ පැත්තට කතා කරන උන් ගැන. උබල තරහ අවසර අයුබෝවන්ඩ. මෙතන 99 % තියෙන්නේ ඉර්ශියව, ප්‍රසිද්ද ලස්සන කෙල්ලෙක් නේ. තමන්ට නැති නිසා අරුට පට්ට යන්න බනිනවා. ලිංගික ඉර්ශියාවේ පැතිකඩක්..
     
    යකෝ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නන තමන්ගේම අම්ම වෙන්න ඕනේ නැහැ. තමන්ගේම සහෝදරිය වෙන්න ඕනේ නැහැ. උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    යකෝ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නන තමන්ගේම අම්ම වෙන්න ඕනේ නැහැ. තමන්ගේම සහෝදරිය වෙන්න ඕනේ නැහැ. උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
    මෙතන අසාධාරනයක් වුනා කියල උඹ කොහොමද කියන්නෙ? ඇහින් දැක්කද?:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    ඕන ජංගියක් චිත්තයක් නං මුන් ගූත් කයි. කොහොමත් මුගේ ප්‍රධාන ආහාරෙනේ
    වුමන්ස් රයිට් ගැන කතාව.. අර දනගහගෙන ඉන්න එකාට අයිතියක් තියෙනවා කරපු අපහාසෙට නඩුවක් දාන්න හෂිනි ටයි ගහපු කොල්ලටයි විරුද්දව. එතකොට බලාගත්තහැකි කාගේද වැරැද්ද කියල

    ඔය විදිහට කෙල්ලන්ගේ අතින් අල්ලන හැම එකාටම දන ගැස්ස ගහන්ඩ ගියොත් මේක අරාබිය වෙලා නවතින්නෙ. ඔහොම කොල්ලෙක් ට අපාහාස කරන්න තියා කාටවත් ගහන්ඩ ඌ පොලිසියද? එහෙම නැත්තන් උගේ තාත්තද?

    මටත් නිකන් චීත්තයක් දැක්කහම ලොවන්ඩ දුවන පොන්නයෝන්ව පෙන්ඩ බෑ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    කවුරුහරි උබේ කෙල්ලගෙ පුක මිරිකලා ගියොත් උබ මොකද කරන්නෙ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කවුරුහරි උබේ කෙල්ලගෙ පුක මිරිකලා ගියොත් උබ මොකද කරන්නෙ?

    මූ හා කමක් නෑ අයියා. අයියට ඕනේ නම් මෙයාව අරන් උනත් යන්න. ඔකොම කරන් අපහහු මන් ලඟට ගෙනත් දෙන්න කියල කියයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම ඇත්තම දෙයක් කියන්නද ඔය ගුටිකාපු පොරගේ පැත්තට කතා කරන උන් ගැන. උබල තරහ අවසර අයුබෝවන්ඩ. මෙතන 99 % තියෙන්නේ ඉර්ශියව, ප්‍රසිද්ද ලස්සන කෙල්ලෙක් නේ. තමන්ට නැති නිසා අරුට පට්ට යන්න බනිනවා. ලිංගික ඉර්ශියාවේ පැතිකඩක්..
    Oyage talk eka , Money thiyena kenekuta valangu venne naha.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම ඇත්තම දෙයක් කියන්නද ඔය ගුටිකාපු පොරගේ පැත්තට කතා කරන උන් ගැන. උබල තරහ අවසර අයුබෝවන්ඩ. මෙතන 99 % තියෙන්නේ ඉර්ශියව, ප්‍රසිද්ද ලස්සන කෙල්ලෙක් නේ. තමන්ට නැති නිසා අරුට පට්ට යන්න බනිනවා. ලිංගික ඉර්ශියාවේ පැතිකඩක්..

    Mage kella oyita wada sudui , lassanai
    Oki makeup ulapu patta wesiyo
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හරියට සිද්දිය දන්නෙ නැතුව කතා කරන්න බෑ.. ඌ අතින් ඇල්ලුවා කිව්වට තව කොහෙන් කොහෙන් අල්ලන්න ගියාද කියලා කවුද දන්නෙ. පොර පුක එහෙම මිරිකන්න ගියාද දන්නෙ නෑ. නැත්නම් යකෝ ඔහොම ගහලා, කෙල්ල ලඟ දනගස්සන්න තරම් කොහොම මලක් පනින්න ඕනෙද.

    මෙතන පොර talk දෙන එවුන් ගුටිකාපු එකාගෙ පැත්ත ගත්තට ඕහොම දෙයක් අපිට වුනත් අපි කවුරුත් ඔය විදිහට හැසිරෙන්න පුලුවන්. නිකන් හිතපන් උබලටත් සල්ලි තියන, තාඩ යාලුවො ඉන්න පොරක් නම් කවුරුහරි අපතයෙක් උබෙ කෙල්ලගෙ පුක මිරිකලා ගියොත් උබලා නිකන් ඉඳීද? නෑනෙ අරුට නෙලනවනෙ බීපු කිරි කටින් එන්න.

    හැබැයි අරූ දනගහපු වෙලාවේ අර බඩ්ඩ කරන video එක නම් ටිකක් අජූතයි වගේ..:baffled::baffled:

    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්.

    අනේ මචන් ගැහැණු පිරිමි කියල දෙයක් නැහැ. හරි උබේ නංගිව හරි අක්කව කොල්ලෙක් බස් එකේදී හරි මගතොටේදී හරි කොල්ලෙක් අතපත ගානවා. එතකොට උබ නිකන් පොන්නයෙක් වගේ ගැහැනුන්ට කඩේ යන්නේ මොකටද කියල කර බාගෙන ඉන්නවද. ( සමහර විට උබනම් එහෙම වෙන්න ඇති ) මම නම් එහෙම නැහැ. හතර හන්දි කඩනවා. අද ලංකාවේ කෙල්ලෙකුට කොටට ඇඳලා මග තොටේ යන්න පුලුලුවන්ද. තමන් කැමති විලාසිතාවක් කරන්න පුළුවන් ද. අඩුම තරමේ කොල්ල එනකම් පාරේ ඉන්න පුලුවන්ද . එතනින් යන මිනිස්සු කියන කුණු අවලම් කතා උබ දන්නේ නැහැ. දන්නේ නැතිනම් කෙල්ලෙක්ගෙන් හරි උබේ කෙල්ලගෙන් හරි නිකමට අහල බලපන්. අනේ කොල්ලන්ට කඩේ යන එකා. ලොල්. මෙතන කොල්ලට කඩේ යන එකාද කෙල්ලට කඩේ යන එකා ද යන උත්තරය හරිම ප්‍රථමික මට්ටමේ කතාවක්. අර අපි ඉස්කෝලේ යන කාලේ 2 - 3 පන්තියේදී වගේ.

    උබ කියනවා අර වලත්යා කොච්චර පව් ද කියලා. උබ දන්නවද කෙල්ක්ට ලිංගික හිංසාවක් ( purposely අතින් ඇල්ලීම පවා ලිංගික හිංසනයක්. ) උනාම ගැහැණු ළමයි කොච්චර මානසික වැටෙනවද කියල. ඊට පස්සේ ඒ කෙල්ල ජිවිත කාලෙම විඳවනවා. අවසානයේ පිරිමි සංහතියටම වෛර කරනවා. එක විශාල මානසික කඩාවැටීමක්.

    තව දෙයක් උබ මේක දන ගනින් උබට ළමයෙක් ඉන්න දවසක ඔය වගේ උන් තමයි අතවර කරන්නේ. එක නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උට දුන්න දඩුවම සරල මට්ටමේ එකක්. හැබැයි ඕක මින් මනතට ඔය වගේ වැරදි වැඩක් කරන එකක් නැහැ. මමනම් ඔයිට වඩා දඩුවමක් ඕකට දෙන්නේ.

    ගොඩක් වෙලාවට ඔය අර ගුටිකාපු එකාගේ පැත්තට කතා කරන්නේ ඔයවගේ සුළුවෙන් හරි කනවක්ට අතවර කරපු එකෙක් තමයි. අඩුම තරමේ කෙල්ලෙකුට ජැකක් හරි ගහපු එකෙක්.

    අනිවාරෙන් ගහනව. මම එහෙම ගහලත් තියෙනවා. :yes::yes: හැබැයි කවදාවත් කෙල්ලට වඳින්න කියල නැහැ බන්. :no::no: ගහපුවා video කරලා facebook දැම්මෙත් නැහැ බන්. :no::no:

    දවසේ කතාව තමයි මමත් උගේ ජාතියේ එකෙක් කියන එක :rofl::rofl:
    අනේ බන්. මට ඔය ගොන් බඩ්ඩට වඩා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. :yes::yes:
    උඹල ඔය එකෙක්වත් කයිවාරු ගැහුවට කෙල්ලෙක්ට ඇත්තට පාරේදී ඔහොම දෙයක් උනොත් එකෙක්වත් බලන්නේ නැහැ බන්. මම අත්දැකීමෙන් කියන්නේ. (උඹ ගැන කියනවා නෙවෙයි එත් ගොඩක් එවුන් එහෙමයි.) දඬුවමක් උනත් දෙන්න ඕනේ විදිහක් තියෙනවා. උඹ දැන් කිවුවනේ අපි හෂිනිට බනින්නේ ලස්සනයි ඉරිසියාවයි නිසා කියා. APIIT යන දන්නා එකෙක්ගෙන් අහල බලපන් හෂිනි මොන වගේද කියල. අනික ඔතන වෙලා තියෙන තැනත් මම කිවුවනේ නේද? ඔතනට එන එකෙක්ට හෂිනිගේ අතින් අල්ලලා rape කරන්න උවමනාවක් වෙයි කියල මමනං හිතන්නේ නැහැ :no::no:
    එක නිසා දන්නා දෙයක් දැනගෙන කතා කරපන් බන් :yes::yes:
    ඉස්සෙල්ල කිවුව වගේ මට අයෙත් කියන්න තියෙන්නේ "ගෑණුන්ට කඩේ යන්නෙපා" :no::no:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඕන ජංගියක් චිත්තයක් නං මුන් ගූත් කයි. කොහොමත් මුගේ ප්‍රධාන ආහාරෙනේ
    වුමන්ස් රයිට් ගැන කතාව.. අර දනගහගෙන ඉන්න එකාට අයිතියක් තියෙනවා කරපු අපහාසෙට නඩුවක් දාන්න හෂිනි ටයි ගහපු කොල්ලටයි විරුද්දව. එතකොට බලාගත්තහැකි කාගේද වැරැද්ද කියල

    ඔය විදිහට කෙල්ලන්ගේ අතින් අල්ලන හැම එකාටම දන ගැස්ස ගහන්ඩ ගියොත් මේක අරාබිය වෙලා නවතින්නෙ. ඔහොම කොල්ලෙක් ට අපාහාස කරන්න තියා කාටවත් ගහන්ඩ ඌ පොලිසියද? එහෙම නැත්තන් උගේ තාත්තද?

    මටත් නිකන් චීත්තයක් දැක්කහම ලොවන්ඩ දුවන පොන්නයෝන්ව පෙන්ඩ බෑ

    WORD Broooooooooooooooo!!!! :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිවාරෙන් ගහනව. මම එහෙම ගහලත් තියෙනවා. :yes::yes: හැබැයි කවදාවත් කෙල්ලට වඳින්න කියල නැහැ බන්. :no::no: ගහපුවා video කරලා facebook දැම්මෙත් නැහැ බන්. :no::no:

    දවසේ කතාව තමයි මමත් උගේ ජාතියේ එකෙක් කියන එක :rofl::rofl:
    අනේ බන්. මට ඔය ගොන් බඩ්ඩට වඩා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. :yes::yes:
    උඹල ඔය එකෙක්වත් කයිවාරු ගැහුවට කෙල්ලෙක්ට ඇත්තට පාරේදී ඔහොම දෙයක් උනොත් එකෙක්වත් බලන්නේ නැහැ බන්. මම අත්දැකීමෙන් කියන්නේ. (උඹ ගැන කියනවා නෙවෙයි එත් ගොඩක් එවුන් එහෙමයි.) දඬුවමක් උනත් දෙන්න ඕනේ විදිහක් තියෙනවා. උඹ දැන් කිවුවනේ අපි හෂිනිට බනින්නේ ලස්සනයි ඉරිසියාවයි නිසා කියා. APIIT යන දන්නා එකෙක්ගෙන් අහල බලපන් හෂිනි මොන වගේද කියල. අනික ඔතන වෙලා තියෙන තැනත් මම කිවුවනේ නේද? ඔතනට එන එකෙක්ට හෂිනිගේ අතින් අල්ලලා rape කරන්න උවමනාවක් වෙයි කියල මමනං හිතන්නේ නැහැ :no::no:
    එක නිසා දන්නා දෙයක් දැනගෙන කතා කරපන් බන් :yes::yes:
    ඉස්සෙල්ල කිවුව වගේ මට අයෙත් කියන්න තියෙන්නේ "ගෑණුන්ට කඩේ යන්නෙපා" :no::no:

    ඔව් ඒක තමයි මාත් ඔය උඩින් කියලා තියෙන්නෙ. හරියට සිද්දිය දන්නෙ නැතුව අපි මෙතන මරා ගත්තට වැඩක් නෑ..

    හශිනි මොන වගේ කියන්න නම් මන් දන්නෙ නෑ, හැබැයි උබ දන්නවද කියලත් මට සැකැයි. ඔව් ඉතින් APIIT එකෙ එකෙක්ගෙන් ඇහුවොතින් කියයි හශිනිගෙ ජාතකෙ ඉදන්. හදා ගත්තු ළමයෙක් වගේ

    මචන් ඒකා කියන දේවලින් මිනිස්සුන්ව judge කරන්න බෑ.. මම මෙතන ගෑනුන්ට කඩේ හෝ feminism වෙන්න හදන්නෙ නෑ.. මන් කිව්වේ ඔය වගේ දේවල් අපි කාට වුනත් වෙන්න පුලුවන් කියන එක. හරි වැරදි දෙකම තියෙන්න පුලුවන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    අනිවාරෙන් ගහනව. මම එහෙම ගහලත් තියෙනවා. :yes::yes: හැබැයි කවදාවත් කෙල්ලට වඳින්න කියල නැහැ බන්. :no::no: ගහපුවා video කරලා facebook දැම්මෙත් නැහැ බන්. :no::no:

    දවසේ කතාව තමයි මමත් උගේ ජාතියේ එකෙක් කියන එක :rofl::rofl:
    අනේ බන්. මට ඔය ගොන් බඩ්ඩට වඩා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. :yes::yes:
    උඹල ඔය එකෙක්වත් කයිවාරු ගැහුවට කෙල්ලෙක්ට ඇත්තට පාරේදී ඔහොම දෙයක් උනොත් එකෙක්වත් බලන්නේ නැහැ බන්. මම අත්දැකීමෙන් කියන්නේ. (උඹ ගැන කියනවා නෙවෙයි එත් ගොඩක් එවුන් එහෙමයි.) දඬුවමක් උනත් දෙන්න ඕනේ විදිහක් තියෙනවා. උඹ දැන් කිවුවනේ අපි හෂිනිට බනින්නේ ලස්සනයි ඉරිසියාවයි නිසා කියා. APIIT යන දන්නා එකෙක්ගෙන් අහල බලපන් හෂිනි මොන වගේද කියල. අනික ඔතන වෙලා තියෙන තැනත් මම කිවුවනේ නේද? ඔතනට එන එකෙක්ට හෂිනිගේ අතින් අල්ලලා rape කරන්න උවමනාවක් වෙයි කියල මමනං හිතන්නේ නැහැ :no::no:
    එක නිසා දන්නා දෙයක් දැනගෙන කතා කරපන් බන් :yes::yes:
    ඉස්සෙල්ල කිවුව වගේ මට අයෙත් කියන්න තියෙන්නේ "ගෑණුන්ට කඩේ යන්නෙපා"
    :no::no:

    අනේ මචන් දානකොට අකුරු පොඩියට දාපන් බන්. මමනම් හිතන්නේ නැහැ උබට කොල්ලෙක්ට ගහන්න ශක්තියක් තියනවා කියල. එක උබ උබේ හිතෙන්ම අහල බලපන්. අවසානයට කියන්න තියෙන්නේ අර නරියාගේ කතාවම තමයි. කඩන්න බැරී කල මිදී තිත්ත විය .

    එචරයි. මෙන් මන් ගියා..
     
    Last edited:

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    නරියත් කිවුවලු කන්න බැරි උනාම මිදී තිත්තයි කියල .නේ මචෝ.

    නරියගේ අම්මට හුකාගන්නේ නැතුව ඉඳපන්
    තොපි ඔය වේසියන්ට දෙන්න ගියාට ඔයිට වඩා ලස්සන කෙල්ලො ඕන තරම් ඉන්නවා