හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

    හෂිනි ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට ගුටි පුජාවක් (වීඩියෝ)




    නව පරපුරේ නිරූපන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක්ද වන හෂිනි ගෝනගල නමැති තරුණියට අතවර කරන්නට වෙර දැරූ තරුණයකුට ඇයගේ පෙම්වතා විසින් පහර දෙනු ලබන Video දර්ශනයක් අපට ලැබී තිබෙනවා.

    මෙහිදී පසුගිය දිනෙක මෙම පහර කෑමට ලක්වන පුද්ගලයා හෂිනි ගෝනගලගේ අතින් ඇදීමට තැත් කර තිබෙනවා. එය සිදු තිබෙන්නේ APIIT උසස් අධ්‍යාපන ආයතනයෙදියි. පසුව ඇය විසින් සිය පෙම්වතාට මේ බව සැල කිරීමෙන් පසුව ඔහු පැමිණ APIIT හි භෝජනාගාරයේදී අදාළ තරුණයට මෙසේ පහර දීම සිදු කර තිබේ. පහර දීමෙන් අනතරුව වැඳ සමාව ගන්න ලෙසටද පෙම්වතා විසින් අදාළ තරුණයට දන්වා තිබේ.

    මෙම Video පටය අවසානයේ ඔබට “උඹ ධනේෂ්ගේ පුතා නෙමේ කව්රු උනත් කමක් නැ” යනුවෙන් පවසනවා ඔබට දැකගත හැකි. LankaBnews කල සොයා ගැනීම්වලට අනුව මෙම පහර කෑමට ලක්වන තරුණයා මිගමුව ප්‍රදේශයේ පදිංචි මිගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ඉගනුම ලබන තරුණයකි. මොහු ධනේෂ් යනුවෙන් පවසන්නේ මීගමුවේ ප්‍රකට කෝටිපතියකු වන Avenra Garden Hotel හි හිමිකරුගේ නමයි. එහෙත් ධනේෂ්ගේ පුත්‍රයා මොහු නොවන බව සෑම කෙනෙකුම දනී. මේ හේතුවෙන් ධනේෂ්ගේ නියම පුත්‍රයා වන සචිත් නමැති තරුණයා සිය පියාගේ නම විකිණීම හේතුකොටගෙන මෙම තරුණයට පසුගිය 9 වනදා නැවත පහරදී තිබේ. අප කල සොයා ගැනීම්වලට අනුව මෙම පහර කෑමට ලක් වී ඇති තරුණයාගේ නම මලින්ද රත්නායක වේ.



    https://www.facebook.com/479695515515557/videos/479697448848697/

    LANKAbNEWS​
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Pravegeya%2BPremiere%2BReleasing%2BCeremony%2B-%2BXtreamOne%2B%252831%2529.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගුටි කන එකත් පොන්නයෙක් වගේ බන් පව් සිද්දිය
    අඩු ගානේ බ්‍රෑන්ඩ් නිව් බ්ලේඩ් එකක් වත් තියන් හිටිය නං අරුගේ කිහිල්ල යටින් පොඩි කැපුමක් කරන්න තිබ්බ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113

    අයියෝ හෂිනි..:(


    ඔය වේසියන්ගේ අතින් නෙමේ අහවල් එකේන් ඇද්දත් මොකද බන්
    අතින් අත හෝල් සේල් ගිය බඩුනේ
    පව් කොල්ලා

    ගුටි කන එකත් පොන්නයෙක් වගේ බන් පව් සිද්දිය
    අඩු ගානේ බ්‍රෑන්ඩ් නිව් බ්ලේඩ් එකක් වත් තියන් හිටිය නං අරුගේ කිහිල්ල යටින් පොඩි කැපුමක් කරන්න තිබ්බ

    අතින් ඇදලා මෙහෙමනම් ඌ ඒකිගේ වෙන තැනකින් අල්ලුවනම් අත් දෙකත් කපයි..:D
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ගුටි කන එකත් පොන්නයෙක් වගේ බන් පව් සිද්දිය
    අඩු ගානේ බ්‍රෑන්ඩ් නිව් බ්ලේඩ් එකක් වත් තියන් හිටිය නං අරුගේ කිහිල්ල යටින් පොඩි කැපුමක් කරන්න තිබ්බ

    e mokada kihilla yata kapanne :nerd:
    ow ban ohomath guti kanawada :frown:
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    moka unath kohewath inna gada jangi adinna yana eka cha wadak..niyama kollek wage hitiyanam iwaraine..kohewath inna jangi form karanna giyama wenne ewa uda yana eka...pissu uttek...