හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,129
    113
    Dubai
    මේ හැම දෙයක්ම නොවුන ගානටනේ දැන් ඉන්න මහ එවුනුයි අර සොන්න පරපුරයි වැඩ කරන්නේ. ඒ කරන වැඩ වලට හුරේ දාන්නත් අපේ ගොන් හරක් ඉන්නවානේ.. මේ වගේ රණවිරුවොන්ට පින් සිද්ධ වෙන්න හැම අලුගුත්තේරුවෙක්ම කටින් බතල හිටවනවා. ලොකුවට කෑ ගහන මේ වගේ එවුන්ට තුවක්කුවක් දීලා වෙඩි තියන්න කිවුවොත් චූ ගිහිල්ලා මරෙන්නේ බයට හිකනල්ලු.

    විරැවානෙනි.... ඔබට අප සදා ණයගැතියි...
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    දන්නවද මෙි කවුද කියලා ?
    11262418_1586497604934219_5820398372100905896_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    In short there were three voluntary suicide solders and late Gamini was only one . Others could not executed the task that was entrusted . All three died for the country! It was a well executed strategy by the Army. It was a life and death situation for the camp as it was isolated except from air. It is media that always report false and we believe them! So the moral of the story is do not believe what media say no matter what! The truth comes very late.
    We are proud of all three solders and they should be given the due place in history, even though it may be too late.