හස්තරේඛා_ශාස්ත්‍රය_2

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචෝ, මේක ගැන නම් තව විස්තරයක් හොයගන්න ඕන බං, මගෙත් ඔය විදියටමයි lines තියෙන්නෙ (ඒත් මගෙ අත් උබට වඩ ලස්සනයි. මම උබට වඩා අඩුවෙන් අත පාවිච්චි කරන එකෙක් ලොල්)

    මගේ අත බලන්න දුන්නම බලන්නෙ නැ බං මිනිස්සු, එකෙක් මගෙ මුන බලල හයියෙන් හිනා වෙලා නැගිටලා ගියා ඌ ආයෙ ආවෙ නැ, තව එකක් නලල රැලි කරන් ගොඩක් වෙලා කල්පනා කරල මට මේක ගැන නම් හරියටම කියන්න බැ මහත්තයො කියල වෙන තැනක් කිව්වා එතනින් බලන්න කියල, එතනට නම් මම ගියෙ නැ.

    එකම එක පාරක් පාරේ සාස්තර කියන ගැනියෙක් නම් ගත්තගමන් කියවගෙන කියවගෙන ගියා සාමාන්ය මිනිහෙක්ගෙ වගේම, දන්නවනෙ උන්ගෙ ටෝක් ටික, පොඩි කාලෙ කරදර තිබිලා දැන් ඒවා නැ, බ්ලා බ්ලා බ්ලා මගේ හිතේ ගින්දර නැති උනා, ඒත් මේකි කියවලා ඉවර උනාම තමයි මගේ අත හරියට දැකලා තියෙන්නෙ, ඒකි එක පාරම නවත්තලා මාතයා 100 ක් දෙන්න මාතයට වරදින්නෙ නැ කියලා GF ට කිව්වා නොනා වාසනාවන්තයි මාතයව පරිස්සම් කරගන්න කියලා.
    එතනින් පස්සෙ මම කාටවත් පෙන්නුවෙ නැ, බයයි බං.

    අනිත් එක මට කාටවත් අත පෙන්න්න එපා කියල තව කෙනෙක් කිව්වා, උබට මොනා හරි විස්තරයක් අහු උනොත් කියපන්, උබට Super Powers මොනා හරි තියෙන්වාද බං ? අනේ මම නම් සාමාන්ය අතේ සතේ නැති කොල්ලෙක් :/


    මම නම් අත බලන්න දීලා නෑ මචන්. ඔය සාත්තර කියන ගෑනු නම් කියන්නේ හෙන කෙප්ප. උන් අපේ හොද කියල හිත රවට්ටල ගාන කපන්න හදන්නේ. ඕවට අහුවෙන්න එපා. මට මේවා ගෑන එච්චර ලොකු විස්වාසෙකුත් නෑ අවිස්වාසෙකුත් නෑ මොකද මේ සීන් ගෑන මම දන්නේ නෑති නිසා.

    මට සුපර් පවර් එකක් තියෙනවා ඒක මට ලගදි තමයි මීටර් උනේ. මම ඈස් දෙක වෑහුව ගමන් මම ඉන්න පෑත්තම කලුවර වෙනවා.:D උබට කොහෙ හරි කලුවර කරන්න ඔනෙනම් මට කියපන් මම කරල දෙන්නම්.:yes:

    මට මොනා හරි හම්බ උනොත් මම උබට PM එකක් දාන්නම්.
    :cool::cool:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Palmistry2.jpg


    මේ මොන ආකාරයේ අතක්ද? කාර්මික අතක්ද? :)
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    hsatha reka

    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=49194&stc=1&d=1386156510[/IMG

    meka kiyanna:P
     

    Attachments

    • CIMG5762.JPG
      CIMG5762.JPG
      78.1 KB · Views: 81