හස්ත මුද්‍රාවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හස්ත මුද්‍රාවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

    මෙය තංගල්ල නගරයේ ඉදිකර ඇති පිළිමයකි . මෙහි හස්ත මුද්‍රාවෙන් පිළිබිඹු වන්නේ කුමක්ද යැයි කියා මා සමග ගමන් කළ විදේශීකයෙකු මගෙන් ඇසීය .
    මම එය නොදන්නා බව කිමි ..
    ඔහු එයට සිනහවකින් පිළිතුරු දුන්නේය ..
    ඇත්තටම මේ හස්ත මුද්‍රාවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

    Source:www.facebook.com/
    Genius club දිනියස් එකතුව


    21752648_1398899550208575_4972887275375094525_o.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකං අර මෙහෙ වරෙං කියනකොට ඇඟිල්ල නමනව දිගාරිනව වගේ :baffled: