හස්ත රේඛා ශාස්ත්‍රය/Palmistry

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හස්ත රේඛා ශාස්ත්‍රය/Palmistry

    images

    හස්ත රේඛා ශාස්ත්‍රය කියන්නෙ බොහෝම දිර්ග ඉතිහාසයක් තියන ශාස්ත්‍රයක්. අවුරුදු දහස් ගණනකට පෙර සිටි වරහාමිහිර (https://en.wikipedia.org/wiki/Varāhamihira ) වැනි සෘෂිවරුන්ගේ සිට මැත ඉතිහාසයේ කයිරෝ(https://en.wikipedia.org/wiki/Cheiro),යසුටො නිෂිටානි වැනි අයද මේගැන පරීක්ෂණ කර ග්‍රන්ත රාචනා කරලා තියනවා. මන් දකින විදිහට මේක සත්‍යතාවයක් තියන ප්‍රායෝගික ශාස්ත්‍රයක්. අනික ඔය කේන්දර බලනවා වගේ නෙවෙයි මේක. මේකෙ මොකක්ද වෙන්නෙ කියලා හරියටම කියන්න පුලුවන්. ප්‍රධානම කරුන තමයි ඉස්සර මේවා තිබ්බෙ ඔය පහත් කුල කියලා හදුන්වන අය ලග විතරයි. එත් මේවෙනකොට උගතුන්, බුද්ධිමතුන් මේගැන ගවේශණය කරනවා.

    ඉතින් මේ thread එකෙන් ඔයගොල්ලන්ට පුලුවන් ඔයාලගේ අදහස්,අත්දැකීම්,තොරතුරු වගේ එවා බෙදාගන්න.

    මේ වැඩේ හොදනම් මට Rep+ එහෙමත් දෙන්න:D
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    images

    හස්ත රේඛා ශාස්ත්‍රය කියන්නෙ බොහෝම දිර්ග ඉතිහාසයක් තියන ශාස්ත්‍රයක්. අවුරුදු දහස් ගණනකට පෙර සිටි වරහාමිහිර (https://en.wikipedia.org/wiki/Varāhamihira ) වැනි සෘෂිවරුන්ගේ සිට මැත ඉතිහාසයේ කයිරෝ(https://en.wikipedia.org/wiki/Cheiro),යසුටො නිෂිටානි වැනි අයද මේගැන පරීක්ෂණ කර ග්‍රන්ත රාචනා කරලා තියනවා. මන් දකින විදිහට මේක සත්‍යතාවයක් තියන ප්‍රායෝගික ශාස්ත්‍රයක්. අනික ඔය කේන්දර බලනවා වගේ නෙවෙයි මේක. මේකෙ මොකක්ද වෙන්නෙ කියලා හරියටම කියන්න පුලුවන්. ප්‍රධානම කරුන තමයි ඉස්සර මේවා තිබ්බෙ ඔය පහත් කුල කියලා හදුන්වන අය ලග විතරයි. එත් මේවෙනකොට උගතුන්, බුද්ධිමතුන් මේගැන ගවේශණය කරනවා.

    ඉතින් මේ thread එකෙන් ඔයගොල්ලන්ට පුලුවන් ඔයාලගේ අදහස්,අත්දැකීම්,තොරතුරු වගේ එවා බෙදාගන්න.

    ඔය යසුටො නිෂිටානි කියන එක්කෙනාගෙ පොත් දෙකක් සිංහලට පරිවර්තනය කරල තියෙනවා.මමත් ඒවා කියවල තියෙනවා.ඒකට අනුව තම තමන්ගෙ වයස අනුව සිද්ද වෙන දේ කියන්න පුලුවන්.යම් තාක් දුරකට එහි ඇත්තක් තියෙනවා වගේ මමත් දැක්කා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ හස්ත රේඛාව බලල එකෙක් කිව්ව 25 ගහන්නෑ කියල මං මාර ආසාවෙන් හිටියෙ තාම මලේ නෑ යකෝ මැරෙන්න වගේ එනව මැරෙන්නෑ මේ ලඟදිත් හැකරැල්ලෙක් පෑගිලා බස් එහෙකයි ලොරියකයි හැප්පෙන්න ගියා :dull: :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගෙ හස්ත රේඛාව බලල එකෙක් කිව්ව 25 ගහන්නෑ කියල මං මාර ආසාවෙන් හිටියෙ තාම මලේ නෑ යකෝ මැරෙන්න වගේ එනව මැරෙන්නෑ මේ ලඟදිත් හැකරැල්ලෙක් පෑගිලා බස් එහෙකයි ලොරියකයි හැප්පෙන්න ගියා :dull: :dull:

    mageth hadahanama balala kiwa exam ekata masayak thiyala baladdi highr education na kiyala
    ane yasata medicine giya bn
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය යසුටො නිෂිටානි කියන එක්කෙනාගෙ පොත් දෙකක් සිංහලට පරිවර්තනය කරල තියෙනවා.මමත් ඒවා කියවල තියෙනවා.ඒකට අනුව තම තමන්ගෙ වයස අනුව සිද්ද වෙන දේ කියන්න පුලුවන්.යම් තාක් දුරකට එහි ඇත්තක් තියෙනවා වගේ මමත් දැක්කා.

    මොකක්ද ඒ පොත් දෙකේ නම. පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    mageth hadahanama balala kiwa exam ekata masayak thiyala baladdi highr education na kiyala
    ane yasata medicine giya bn

    මේකෙ තියන ලොකුම ප්‍රශ්ණෙ තමයි මේ ශාස්ත්‍රයට හොරු,තක්කඩි,වංචාකාරයො රිංගලා ඉන්නවා. උන් බලන්නෙ කොහොමහරි තමන් ලගට එන අසරන මිනිස්සුන්ව බොරු කියලා සල්ලි ගරාගන්න. උන් නිසා තමයි මේවා විනාශ වෙන්නෙ. මන් දන්න තරමට ඔය කේන්දරෙන් හරියටම මුකුත් කියන්න බැ. අනික කේන්දර වරදින්නත් පුලුවන්:baffled:
     
    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Mam meva vishwasa karapu kenek nevi. Eth Piliyandala thankin balevva avruddakata kalin.Ethenadi kiavunu vistara 95 % vitara nivaradi,adatath. ethanin tamai vishwasayak godanagune Astrology gana.
    Mam hitanne tawamath borukarayan atare hugak daksha aya lankave innava kialai.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මගෙ හස්ත රේඛාව බලල එකෙක් කිව්ව 25 ගහන්නෑ කියල මං මාර ආසාවෙන් හිටියෙ තාම මලේ නෑ යකෝ මැරෙන්න වගේ එනව මැරෙන්නෑ මේ ලඟදිත් හැකරැල්ලෙක් පෑගිලා බස් එහෙකයි ලොරියකයි හැප්පෙන්න ගියා :dull: :dull:

    අනේ ගොනා

    25 ගහන්නේ නකිවුවේ උඹ ඕලෙවල් 25 වතාවක් කරනවා කියන එක
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mam meva vishwasa karapu kenek nevi. Eth Piliyandala thankin balevva avruddakata kalin.Ethenadi kiavunu vistara 95 % vitara nivaradi,adatath. ethanin tamai vishwasayak godanagune Astrology gana.
    Mam hitanne tawamath borukarayan atare hugak daksha aya lankave innava kialai.
    machan ara anjanam eli balana thanada?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මූලිකවම මතක්කරන්න ඔන කාරණය තමයි මම මේ thread එක පටන්ගත්තේ හස්තරේඛා ශාස්ත්‍රය ගැන මෙතන ඉන්න අයගේ දැනුම,අදහස් වගේ ඒවා බෙදාගන්න. එනිසා ජෝතිෂ්‍යා,ගුප්ත විද්‍යා වගේ ඒවා ගැන මේ thread එකේ සදහන් නොකරනවානම් හොදයි. එවාගේම වංචාකරුවන් ගැනද කියන්න පුලුවන්.:no:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,822
    565
    113
    Hole
    attachment.php

    attachment.php

    කියපන්කො බලන්න මොනවා හරි..!!!!
     
    Attachments

    • 20150612_152127.jpg
      20150612_152127.jpg
      61.8 KB · Views: 158
    • 20150612_152139.jpg
      20150612_152139.jpg
      60.5 KB · Views: 160