හස්ත රේඛා ශාස්ත්‍රය/Palmistry
හස්ත රේඛා ශාස්ත්‍රය කියන්නෙ බොහෝම දිර්ග ඉතිහාසයක් තියන ශාස්ත්‍රයක්. අවුරුදු දහස් ගණනකට පෙර සිටි වරහාමිහිර (https://en.wikipedia.org/wiki/Varāhamihira ) වැනි සෘෂිවරුන්ගේ සිට මැත ඉතිහාසයේ කයිරෝ(https://en.wikipedia.org/wiki/Cheiro),යසුටො නිෂිටානි වැනි අයද මේගැන පරීක්ෂණ කර ග්‍රන්ත රාචනා කරලා තියනවා. මන් දකින විදිහට මේක සත්‍යතාවයක් තියන ප්‍රායෝගික ශාස්ත්‍රයක්. අනික ඔය කේන්දර බලනවා වගේ නෙවෙයි මේක. මේකෙ මොකක්ද වෙන්නෙ කියලා හරියටම කියන්න පුලුවන්. ප්‍රධානම කරුන තමයි ඉස්සර මේවා තිබ්බෙ ඔය පහත් කුල කියලා හදුන්වන අය ලග විතරයි. එත් මේවෙනකොට උගතුන්, බුද්ධිමතුන් මේගැන ගවේශණය කරනවා.
ඉතින් මේ thread එකෙන් ඔයගොල්ලන්ට පුලුවන් ඔයාලගේ අදහස්,අත්දැකීම්,තොරතුරු වගේ එවා බෙදාගන්න.
මේ වැඩේ හොදනම් මට Rep+ එහෙමත් දෙන්න

Last edited: