හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් කරන දේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    එකේ කමෙන්ට් වල කීදෙනෙක් ඒ ගෑනිගේ තනි රකින්න එන්න අහනවද බලපන්කො. තව ෆෝන් නමබරුත් දාල. නෙදකින්. 😣😣😣

    ඒ ගෑනිට පාලුයි වගේ නම් නැන්දම්මා එක්ක කෙහෙවල්ලක් පටලවාගත්ත නම් ඉවරනේ. ආයේ හස්බන්ඩ් පෙන්ෂන් යනකන්ම පාළුවක් නැතුව ඉන්න පුළුවන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    pewdiepie-simp.jpg
     
    • Like
    Reactions: JohnSnow and dilann