හහ් හහ් හම්මො නෙත 🥹

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඇත්ත ඕක වුනාට රටේ ආර්ථික තත්වය ක්‍රමයෙන් යහපත් වෙන නිසා බිල අඩුකරන්න පුලුවන් වුනා කියලයි දේශපාලකයෝ කියන්නේ. එහෙම කිව්වම විශ්වාස කරන පීරිසක් ඉන්නවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ පාර චන්දෙත් රනිල් මහත්තය තමා...

    මෙහෙමයි මචන්,
    ගණන් බෑනෙ. දැන් එන බිලෙන් 200% අඩු කළොත් මණඩලෙන් ගෙවන්න වෙනවනෙ.
    21% කියන්නෙ දැන් වැඩි උන සම්පූර්ණ ගානෙන් අඩු වෙන්නෙ එතකොට කලින් ගාන එක්ක බැලුවම 80% අඩු කිරිමක්.
    ඒක නිසා මේ පාරත් උදෙන් ගිහිම් කතිරෙ ගහන්න රනිල් මහත්තයට
     
    • Love
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    21% අඩුවෙනව කියන්නෙ 4න් 1කට කිට්ටු ගානක්ම අඩු කරලනෙ. අපිට සහන දෙන්න මෙච්චර අඩු කරලා දිගටම ලයිට් දෙන්න පුළුවන් වෙයිද මන්දා
     
    • Haha
    Reactions: NRTG and kolavari

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකටත් රාජ්‍ය උත්සවයක් පවත්වලා ඇමතියාට මල් මාලයක් දැම්මේ නැත්තම් අපි හෙළයෝ නෙවෙයි ඉතින් 😁 😁