හහා දාන්න එපා බන් හිරේ යයි.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පච ලපයාගේ ලන්ඩන් යාළුවා, උවිඳු මුට අමතලා තිබ්බා.

    වටගල ඩොන්කිට කියන්නේ පඩිපෙලේ ලෝයර් කියලලු.

    මූ කතා කරපු කසිප්පු නඩුවක් වත් නැහැ. ඔය ලංකාවේ ප්‍රසිද්ද කාගේ හරි නඩුවක් සුප්‍රීම්කෝට් එකේ තියෙනවා නං මු එතන පඩිපෙළේ ඉදං මිඩියා වලට වොයිස් කට් දෙනවලු.
     
    • Haha
    Reactions: Tonto