machann kawadada ban 380 bus ek haiyen giyee ....yanatharamak gatana ekanhe karannee
he he he.... (sry hode..)


ane manda ban ubala mokatada me hemin yanne arala palayanko 80ta vithara,ethakota apitath lesiyi![]()

ayyoooo salli....... hemin kiwwe kattiya pitipassen thallu karada oya taram himin giya kiwwe.....?![]()

තරහ ගන්න එපා බොස්....ඔයින් හියා මදැයි....
අපි ගැන හිතලවත් දැන් steering wheel එක අල්ලන් නැතුව හිටපන්...![]()


උබට කරන්න තියෙන්නේ එක දෙයයි. highway එකට පර්මිට් එකක් ගනින්. එතකොට ඔය ගැටළු නේ. අනිත් පාරවල් වල යන්න හිතන්නවත් එපා.![]()
