ආදරේට දොරේ ගලන්න ඉඩ දෙන්න
ලස්සණ නිර්මාණයක් සහෝ..
සුබ පතනවා
ආදර හැඟුම් හිතට රිංග ගත්තම මෙහෙම නිමිති ඉබේ කවියට නැගෙනවා..
මොකද මල්ලිටත් එහෙම අපුර්වත්වයක් තරූණ හිතට දැනිලාවත්ද???
කොහොම වුනත් ඉතා සුන්දර පද පෙලක්..
ඔබට ජය...
දෝරේ ගලා ගියත් මා සිත ආදරයෙන්
නොතේරේ ඔබට මා පෙම් බඳින තරම්
ඔබෙ හද මා වෙත පිදූ දාට
හ්ම්ම්......... ඇත්තමයි,
හැකිය මියෙන්නට සැනසීමෙන් මට..........![]()
lassana aadaraneeya sithuwillak...dore galanna eda denna.....