හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරේට දොරේ ගලන්න ඉඩ දෙන්න
    ලස්සණ නිර්මාණයක් සහෝ..
    සුබ පතනවා


    එහෙම කරමු නේද? ස්තූතියි බ්ලැකා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදර හැඟුම් හිතට රිංග ගත්තම මෙහෙම නිමිති ඉබේ කවියට නැගෙනවා..

    මොකද මල්ලිටත් එහෙම අපුර්වත්වයක් තරූණ හිතට දැනිලාවත්ද???


    කොහොම වුනත් ඉතා සුන්දර පද පෙලක්..

    ඔබට ජය...

    හ්ම්ම් , අපූර්වත්වය ටික ටික දැනෙනවා , ස්තූතියි රොන් අයියා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :love:දෝරේ ගලා ගියත් මා සිත ආදරයෙන්
    නොතේරේ ඔබට මා පෙම් බඳින තරම්

    ඔබෙ හද මා වෙත පිදූ දාට
    හ්ම්ම්......... ඇත්තමයි,
    හැකිය මියෙන්නට සැනසීමෙන් මට..........:love:

    එයාටත් ඉක්මනට ආදරය දැනෙයි , ස්තූතියි ඔබට
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    lassana poem1k bro...bt oye dewal godak adare karanna patan gatta mul dawas wala witharai samahara ayata denenne...hamadama ahema danenawa nam eyalata...