1. නීතිය සැමට සමාන නොවීම
2. සුදුස්සාට සුදුසු දේ නොලැබීම
3. අසමානතාවය eg: කට්ටියකට ටැක්ස් ෆ්‍රී කට්ටියකට ෆුල් ප්‍රයිස්
4. කොමිස් බලාගන අනවශ්‍ය සංවර්ධන කටයුතු වලට නොවටිනා ගණන් වියදම් කිරීම eg: හයි වේ, ක්‍රිකට් ග්‍රවුන්ඩ්, ගොඩනැගිලි, කුළුණු හදන්න තියන උනන්දුව අස්වනු නෙලන කාලෙට වැඩිපුර තියන අස්වැන්න කල්තියාගන්න ක්‍රමයක් වෙනුවෙන් වියදක් කිරීමට මාලි වීම.
5. ඥාති සංග්‍රහය eg: එයා ලංකා එක කලින් මස්සිනාට දීලා දැන් නාමල්ගෙ ගෑනිගෙ අම්මට දීම.
6. රටේ නායකයො මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදිහට නොහැසිරීම. ie. උඩ ඉඳන් පහලට මිස පහල සිට උඩට රටවල් හදන්න බෑ.
*not in a particular order
තව තියනවා, ලියන්න කම්මැලියි.