හ්ම්ම්.. Why Sri Lanka cannot be developed? මොකද හිතන්නෙ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    D+Infographic.jpg

    ගත්තෙ මෙතනින්..
    https://www.advocata.org/commentary-archives/2020/08/02/why-sri-lanka-cannot-be-develope
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,977
    113
    34
    Kalutara
    mata hithena widiyata.

    1. neethiyak nathi kama.
    2. minissunge thiyana dupath manasikathwaya.
    3. minissunta uwamanawak nathi kama.
    4. thamange vote eke power eka gana thiyana nodanuwathkama.
    5. awrudu 2500 ithihasaya kare thiyan ada wadak nokara balan idima.
    6. raja kale wage kawruhari athin palanaya wenna thiyana asawa.
    සුභසාධනේට අධික අයවැයක් වෙන්කිරීම.
     
    • Like
    Reactions: supun_sg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    SL_fools.jpg


    Abraham Lincoln allegedly once said you can’t fool all the people all the time. But it seems that in SriLanka, you can certainly fool 69 lakhs for a long time. :(
     
    Last edited:
    • Like
    Reactions: saffron2017

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1. නීතිය සැමට සමාන නොවීම
    2. සුදුස්සාට සුදුසු දේ නොලැබීම
    3. අසමානතාවය eg: කට්ටියකට ටැක්ස් ෆ්‍රී කට්ටියකට ෆුල් ප්‍රයිස්
    4. කොමිස් බලාගන අනවශ්‍ය සංවර්ධන කටයුතු වලට නොවටිනා ගණන් වියදම් කිරීම eg: හයි වේ, ක්‍රිකට් ග්‍රවුන්ඩ්, ගොඩනැගිලි, කුළුණු හදන්න තියන උනන්දුව අස්වනු නෙලන කාලෙට වැඩිපුර තියන අස්වැන්න කල්තියාගන්න ක්‍රමයක් වෙනුවෙන් වියදක් කිරීමට මාලි වීම.
    5. ඥාති සංග්‍රහය eg: එයා ලංකා එක කලින් මස්සිනාට දීලා දැන් නාමල්ගෙ ගෑනිගෙ අම්මට දීම.
    6. රටේ නායකයො මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදිහට නොහැසිරීම. ie. උඩ ඉඳන් පහලට මිස පහල සිට උඩට රටවල් හදන්න බෑ.

    *not in a particular order

    තව තියනවා, ලියන්න කම්මැලියි.