හාට් ඇටෑක්, දියවැඩියාව සහ පිළිකා දකින්නට නොමැති මිනිසුන් කණ්ඩායම් ගැන පර්යේෂණ වාර්ථා තිබෙනවා.
අද දකින්නට ලැබෙන බෝ නොවන රෝග වසංගතයෙන් මේ අය සම්පූර්ණයෙන්ම නිදහස්.
මේ ජාතීන් හා අන් අය අතර ප්රධාන වෙනස්කම් දෙකක් තියෙනවා
1. ආහාර රටාව
2. කණ්ඩායම් වශයෙන් එකට වාසය කිරීම
මේ ජාතීන් කීහිපයක් සහ ඔවුන්ගේ ආහාර රටාවන් මෙහෙමයි .
1. මසායිවරු(2 රූපය) - මේ අයගේ ආහාරයෙන් 95% ක්ම කිරි, ලේ සහ මස් ඒ කියන්නේ මාංශ භක්ෂක (carnivor). මේදයෙන් අති බහුතරය සංතෘප්ත මේදය ආහාරයට ගනිති.
2. ටොකේලුවරු (3 රූපය) - මේ අයගේ ආහාරයෙන් 62% ක්ම පොල් වලින් ලැබේ. ආහාරයේ සංතෘප්ත මේදය, මේදයෙන් 94% කි.
3. බොලිවියානු සිමානේවරු (4 රූපය)- ප්රධාන ආහාරය මස්, මාලු, අලු කෙසෙල්, එළවලු
4. ජපානේ ඔකිනාවාවරු (5 රූපය) - ප්රධාන ආහාරය බතල, කරවිල, මාලු, එළවලු
5. ටුකිසෙන්ටාවරු (6 රූපය) - මේ අයගේ ආහාරයෙන් 95% ම බතල. ඒ කියන්නේ vegetarian
මේ අනුව පැහැදිලි වෙන්නේ කුමක්ද ?
මාංශ ආහාරයද (carnivor diet), වෙජිටේරියන්ද (vegetarian diet), මිශ්ර ආහාරයද (mixed diet) යන්න වැදගත් නොවේ.
සංතෘප්ත මේදය - සත්ත්ව ආහාරයෙන් ආවත්(මස්) , ශාඛ ආහාරයෙන් ආවත්(පොල්) හානිකර නොවේ.
මේඅයගේ ආහාරයේ නැති, බෝ නොවන රෝග ඇති අයගේ ආහාරයේ ඇති දේවල් මොනවද ?
1. සීනි
2. තිරිඟු පිටි
3. බේකරි කෑම, ෂෝට් ඊට්ස් , බිස්කට්, බයිට්ස්, වඩේ
4. Ultra processed oil /seed oils- ඒ කියන්නේ සූරියකාන්ත තෙල්, සෝයා තෙල් , ඉරිඟු තෙල්, කැනෝලා තෙල්, මාගරින්, ෆාම් තෙල්
5. ultra processed food and drinks - නිදසුනක් ලෙස කේක්, බෝතල් කළ, පැකට් කළ බොහෝ ආහාර, සොසේජස්
ඉහත අයෙගේ ජානමය හේතු හන්දා නිරෝගී ඇතැයි සිතනවානම් එය වැරදියි. මේ අයගෙන් ඇමරිකාව වැනි රටවලට migrate කළ අය ඇමරිකානුවන්ටත් වඩා බෝ වන රෝගවලට ගොදුරුවන බව සොයාගෙන ඇත.
https://www.facebook.com/share/p/152kL8tCaB/