හාඩ්ඩිස්ක් එකේ ඩේටා ගොඩදාගන්න.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ අවුරුදු 13 පරණ 500GB එකකට කෙල උනා ඔය විදියටම. මට එකෙක් කිව්වා හාඩ් එක fridge එකේ deep freezer එකේ තියලා පැය භාගයක් විතර ගොඩ දාගත්තා කියලා.මගේ එකට නම් හරි ගියේ නෑ.
    HDD එකක් නම් කෙළවෙන ක්‍රම දෙකක් තියෙනව. කාලයත් එක්ක Disk ටික Bad Sector වෙලා එහෙම නැත්නම් HDD එකේ තියෙන සර්කිට් එක අවුල් ගිහිල්ල. මේ දෙකෙන් Bad Sector වෙලා නම් ගොඩගන්න හරිම අමාරුයි. මොකද Physically ම ඩිස්ක් එක ඩැමේජ් නිසා. අර වගේ සර්කිට් එක අවුල් වෙලා නම් සර්කිට් එකක රීප්ලේස් කරල කළින් තිබ්බ වගේම ගන්න පුලුවන්. එක පාරටම හාඩ් එකම වැඩ නොකර යනව නම් බොහෝ දුරට සර්කිට් අවුලක් තමයි. මගෙත් පරණ හාඩ් එකක් තියෙනව ඒකෙත් අකුණක් වැදිල වැඩ නෑ. ඒත් සර්කිට් අවුලක් තමයි:):):)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Mata une lap 1ka gaddima bitlocker on karala tibila
    1909 update kra restart weddi key 1ka illanawa
    Mona krannada os 1ka ghuwa ayet
    Update kranwa nam blapalla bitlocker on d kiyala
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    HDD එකක් නම් කෙළවෙන ක්‍රම දෙකක් තියෙනව. කාලයත් එක්ක Disk ටික Bad Sector වෙලා එහෙම නැත්නම් HDD එකේ තියෙන සර්කිට් එක අවුල් ගිහිල්ල. මේ දෙකෙන් Bad Sector වෙලා නම් ගොඩගන්න හරිම අමාරුයි. මොකද Physically ම ඩිස්ක් එක ඩැමේජ් නිසා. අර වගේ සර්කිට් එක අවුල් වෙලා නම් සර්කිට් එකක රීප්ලේස් කරල කළින් තිබ්බ වගේම ගන්න පුලුවන්. එක පාරටම හාඩ් එකම වැඩ නොකර යනව නම් බොහෝ දුරට සර්කිට් අවුලක් තමයි. මගෙත් පරණ හාඩ් එකක් තියෙනව ඒකෙත් අකුණක් වැදිල වැඩ නෑ. ඒත් සර්කිට් අවුලක් තමයි:):):)

    Data nam cloud tma solution 1ka dan
    Dan tiyena external HDD melo rahak na
     
    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Machan moratuwa university eke it faculty ho colombo computer science department eke hard repair krna facilities tyena section ekak tynawa kiyala mama ahala tynw. Poddak wiparam karala balanta