wela bapan
පිදුරු තමා. 
බොට පිස්සුද කුකුලෝ C එකට අච්චර පොඩ්ඩක් දැම්මේ?

80GB එකක් කුකුලොහ් කලින් තිබ්බෙ.. දෙකට කැපුවෙ ඒක..![]()
1 TB එකක් ගහලා තියෙද්දි තව 80 ක් මොන ලබ්බටද බං ගහගෙන ඉන්නෙ ගලෝලා විසි කරපන්කෝ. අනික ඕක අයිඩී කේබල් වෙන්න ඇතිනේ පරණ එක.


බ්ලූ වෙන්න ඇතිනේ බං ? බ්ලැක් එක ගණං වැඩියිනෙ ?
හාඩ් එක ගනිද්දි අර ජම්බො පීනට් වල තියෙන ජාතියෙ චූටි පැකට් එහෙකුත් ප්රී දුන්නෙ![]()
![]()






එහෙම කියන්න එපා යකෝ දුක නැද්ද
කොම ගන්නකොටම තිබ්බ IDE 80ය. මොනා වුනත් මං 80 ය අත අරින්නෙ නෑ..![]()
හොඳට බලපං කුකුලෝහ්..
1TB ය ඇරුණාම 80GB එකක් තියෙන්නෙ..
ඒක දෙකට කඩල තමා C D තියෙන්නෙ
ඔය මදෑ බං
සුභ පැතුම් !!![]()
Oka ithin thawa sathiyakin pirei ara warakada monada walin
![]()



පැකට් එක මැශිම ඇතුලට දාල තියපන්.. හදිසියේ පිනි බෑවොත්
ඔය හාඩ් එකට OS දාන්න එපා.. දැන් තියන එකේ ම තියෙන් දීපන්
මේ බලපන් 2ම සෙත්ත පොච්චි උනා.. Segate 1TB & samsung 500GB
![]()
උබට අව්ශය කරන වටින ඩේටා හැම වෙලේම බැකප් එකක් තියා ගනින් ෆොටෝ එහෙම![]()






මන් මේ වෙනවට කියනව නෙමෙයි. බැරි වෙලා හරි ඕක ෆුල් උනාට පස්සෙ කැඩුනොත් උබේ පන යයි කුකුලොහ්








අඩා...
තොප වැල වරකා අතගෑමෙහි යෙදේ නම්,
ඔය 80GB මදි නොවෑ?![]()



පාටිශන් කරේ නැද්ද සුදූ...

Podi Silva - පොඩි සිල්වා;18015440 said:umbla mehe hdd gnnakota umblai gd ssd aragannawa
thopilata koyinda ewa
oka dan thwa sathi deka thunakin kadunma thawa awurudu 5k salli ekathu krla ekak gnin


