හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
බොට පිස්සුද කුකුලෝ C එකට අච්චර පොඩ්ඩක් දැම්මේ?
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
80GB එකක් කුකුලොහ් කලින් තිබ්බෙ.. දෙකට කැපුවෙ ඒක.. :yes:

1 TB එකක් ගහලා තියෙද්දි තව 80 ක් මොන ලබ්බටද බං ගහගෙන ඉන්නෙ ගලෝලා විසි කරපන්කෝ. අනික ඕක අයිඩී කේබල් වෙන්න ඇතිනේ පරණ එක.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
1 TB එකක් ගහලා තියෙද්දි තව 80 ක් මොන ලබ්බටද බං ගහගෙන ඉන්නෙ ගලෝලා විසි කරපන්කෝ. අනික ඕක අයිඩී කේබල් වෙන්න ඇතිනේ පරණ එක.

එහෙම කියන්න එපා යකෝ දුක නැද්ද :(
කොම ගන්නකොටම තිබ්බ IDE 80ය. මොනා වුනත් මං 80 ය අත අරින්නෙ නෑ.. :no:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බ්ලූ වෙන්න ඇතිනේ බං ? බ්ලැක් එක ගණං වැඩියිනෙ ? :yes:
    හාඩ් එක ගනිද්දි අර ජම්බො පීනට් වල තියෙන ජාතියෙ චූටි පැකට් එහෙකුත් ප්‍රී දුන්නෙ :yes: :baffled:


    පැකට් එක මැශිම ඇතුලට දාල තියපන්.. හදිසියේ පිනි බෑවොත්;)

    ඔය හාඩ් එකට OS දාන්න එපා.. දැන් තියන එකේ ම තියෙන් දීපන්:)

    මේ බලපන් 2ම සෙත්ත පොච්චි උනා.. Segate 1TB & samsung 500GB :(




    2ikqerk.jpg



    උබට අව්ශය කරන වටින ඩේටා හැම වෙලේම බැකප් එකක් තියා ගනින් ෆොටෝ එහෙම:)
    :cool::sorry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම කියන්න එපා යකෝ දුක නැද්ද :(
    කොම ගන්නකොටම තිබ්බ IDE 80ය. මොනා වුනත් මං 80 ය අත අරින්නෙ නෑ.. :no:

    තණ්හාය ජායතී ශෝකෝ පුතේ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    සුභ පැතුම් !! :D :P Oka ithin thawa sathiyakin pirei ara warakada monada walin :P
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න ඉතින් අපිත් මෙව්වා කරා එහෙනම්.. තා පුළුවන් තරම් එව්වා මෙව්වා පුරවගන්න ලැබේවා... :D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මන් මේ වෙනවට කියනව නෙමෙයි. බැරි වෙලා හරි ඕක ෆුල් උනාට පස්සෙ කැඩුනොත් උබේ පන යයි කුකුලොහ්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැකට් එක මැශිම ඇතුලට දාල තියපන්.. හදිසියේ පිනි බෑවොත්;)

    ඔය හාඩ් එකට OS දාන්න එපා.. දැන් තියන එකේ ම තියෙන් දීපන්:)

    මේ බලපන් 2ම සෙත්ත පොච්චි උනා.. Segate 1TB & samsung 500GB :(




    2ikqerk.jpg



    උබට අව්ශය කරන වටින ඩේටා හැම වෙලේම බැකප් එකක් තියා ගනින් ෆොටෝ එහෙම:)
    :cool::sorry:

    මගෙත් සැම්සුන්ග් 320කට කෙලවුනා.. :yes:
    වෙලාවට බැකප් තියං හිටියෙ :yes:
    අනිවා අවශ්‍ය කරන ෆොටෝ ඔක්කොම බැකප් කල්ල තියෙන්නෙ :yes:
    ඇයි බං මේකට ඕ එස් දාන්න එපා කියන්නෙ :eek:
    ඔය හාඩ් දෙක කොච්චර කල් පාවිච්චි කලාද ?
    මගෙ දැනට තියෙන සැම්සුන්ග් 80 ය 2008 ඉඳන් :yes:
    අවුරුදු හතක් :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩා...
    තොප වැල වරකා අතගෑමෙහි යෙදේ නම්,
    ඔය 80GB මදි නොවෑ?:lol::lol::lol:

    පිස්සුද බං.. 80ය වැඩිත් එක්ක :baffled:
    පේන්නැද්ද පාටිශනුත් දෙකකටම කඩල :P
    ඒකනෙ මේක ගත්තෙ :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උබට ඔයිට අඩුවට අරන් දෙන්න තිබ්බ කලින් කිව්ව නම්..