හාඩ් ඩිස්ක් එක කඩල දෙන්න....
හැමදාම මට ප්රස්න වගේ අදත් ඔන්න මට ලොකු ප්රස්නයක් මචංලා.

මම ඉන්නෙ වෙන රටක නිසා මේව අහගන්න වෙන කවුරුත් නැ මචංලා.

ඒකයි උබලගෙන්ම අහන්නේ.ඒකට මට sorry වෙන්න ඕනේ හොදේ....

මචං මට දැනගන්න පුලුවන්ද com එකක 500gb hard disk එක format කරල තියෙන්නෙ එක partition එකක් කියල හිතන්නකො.
ඒකෙම තමා වින්ඩෝස් දාල තියෙන්නෙ කියලත් හිතන්නකො.
ඒකේ ඇතුලෙ අපිට ඕනේම කරන document වගයකුත් තියෙනව කියල හිතන්නකො.
දැන් මට දැනගන්න ඕනේ මචංලා මේ hard disk එක format නොකර මේක partition තුන හතරකට වෙන්කරගන්නෙ කොහොමද කියන එකයි.
ඒකට මොකක් හරි software එකක් තියෙනවද,නැත්නම් system එකෙන්ම මොනවහරි කරන්න තියෙනවද,තියේනම් කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් විස්තර කරල කියල දෙනවද මචංලා පිං සිද්දවෙයි..මගේ එකම පිහිට එලකිරි යාලුවො විතරයි...

win 7 වල වැඩ කරන එකක් වෙන්න ඕනේ හොදේ.......

Last edited: