හාඩ් ඩිස්ක් එක කඩල දෙන්න....

Jan 4, 2012
620
99
0
හාඩ් ඩිස්ක් එක කඩල දෙන්න....

හැමදාම මට ප්‍රස්න වගේ අදත් ඔන්න මට ලොකු ප්‍රස්නයක් මචංලා.:(:(:(මම ඉන්නෙ වෙන රටක නිසා මේව අහගන්න වෙන කවුරුත් නැ මචංලා.:(:(:(ඒකයි උබලගෙන්ම අහන්නේ.ඒකට මට sorry වෙන්න ඕනේ හොදේ....:sorry::sorry::sorry:

මචං මට දැනගන්න පුලුවන්ද com එකක 500gb hard disk එක format කරල තියෙන්නෙ එක partition එකක් කියල හිතන්නකො.:confused::confused:ඒකෙම තමා වින්ඩෝස් දාල තියෙන්නෙ කියලත් හිතන්නකො.:confused::confused:ඒකේ ඇතුලෙ අපිට ඕනේම කරන document වගයකුත් තියෙනව කියල හිතන්නකො.:confused::confused:දැන් මට දැනගන්න ඕනේ මචංලා මේ
hard disk එක format නොකර මේක partition තුන හතරකට වෙන්කරගන්නෙ කොහොමද කියන එකයි.:nerd::nerd:ඒකට මොකක් හරි software එකක් තියෙනවද,නැත්නම් system එකෙන්ම මොනවහරි කරන්න තියෙනවද,තියේනම් කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් විස්තර කරල කියල දෙනවද මචංලා පිං සිද්දවෙයි..මගේ එකම පිහිට එලකිරි යාලුවො විතරයි...:yes::yes::yes::yes::yes::yes:

win 7 වල වැඩ කරන එකක් වෙන්න ඕනේ හොදේ.......
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Partition Magic කියල software එකක් තියනවා මචන්... ඒකෙන් ලෙසින්ම් hard disk එක Partition කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව.....
     
    Jan 4, 2012
    620
    99
    0
    machan meken puluwanda karaganna
    thx machan loku udhawwak
    Partition Magic කියල software එකක් තියනවා මචන්... ඒකෙන් ලෙසින්ම් hard disk එක Partition කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව.....
    thx machan
    lokuu help ekak
    Partition magic software 1 use karanna.
    thx thx thx machan

    mama thama podi hinda rep denne be hodhe:sorry::sorry::sorry::sorry:.kauruwath taraha wenna epa hodhe....
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අමුතුවෙන් සොෆ්ට්වෙයාර් මොනවත් ඕන නෑ..

    Start button -> (search box eke "disk mana..." kiyala type karagena yaddi ena mulma suggestion eka click karanna)

    eka thamayi Windows wala inbuilt disk manager eka.

    2.jpg

    eta passe eelaga pic eke widiyata ube hard eka right click karala shrink deepan.

    1.jpg

    ethakota danata eka partition ekak widiyata thiyana hard eken kotasak free wenawa. (a free space eka unpartitioned space ekak widiyata thamayi thiyenne)

    eelagata karanna thiyenne free kara ganipu space eka partition karana eka.

    eka harima lesiyi. free space eke right click karala Format click karanna. (pop-up wena dialog box eke awashya selections karala Format click karanna.)

    net eketh search karala balanna, ona tharam tutorials athi.
     
    Jan 4, 2012
    620
    99
    0
    ane thx machan
    thx thx for u
    thx machan
    Partition Magic walin puluwan. Habai HDD eka purolanun saahena wela yai wadeta :)
    :yes::yes::yes:thx machan
    අමුතුවෙන් සොෆ්ට්වෙයාර් මොනවත් ඕන නෑ..

    Start button -> (search box eke "disk mana..." kiyala type karagena yaddi ena mulma suggestion eka click karanna)

    eka thamayi Windows wala inbuilt disk manager eka.

    2.jpg

    eta passe eelaga pic eke widiyata ube hard eka right click karala shrink deepan.

    1.jpg

    ethakota danata eka partition ekak widiyata thiyana hard eken kotasak free wenawa. (a free space eka unpartitioned space ekak widiyata thamayi thiyenne)

    eelagata karanna thiyenne free kara ganipu space eka partition karana eka.

    eka harima lesiyi. free space eke right click karala Format click karanna. (pop-up wena dialog box eke awashya selections karala Format click karanna.)

    net eketh search karala balanna, ona tharam tutorials athi.
    thx machan man wenuwen mahansi unata:D:D