හාඩ් ඩිස්ක් ජම්පර්.......

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    හාඩ් ඩිස්ක් ජම්පර්.......

    පරිගණකයකට හාර්ඩ් ඩිස්ක් දෙකක් හයි කරන කොට ( IDE ) ඒවට jumper සෙට් කරන්නේ කොහොමද? හාර්ඩ් වෙයාර් කරන අය උදව්වක් කරනවද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    hard eka check karapan eek gahala eti...master slave kiyala....dannawa needa master slave gena ''cable eketh gahla tiyenawa samahara ewwage:D
     
    Last edited:

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    hard eka check karapan eek gahala eti...master slave kiyala....dannawa needa master slave gena ''cable eketh gahla tiyenawa samahara ewwage:D
    බොහොම ස්තූතියි.....:):)
    පොඩ්ඩක් විස්තර කරන්න බැරිද යාළුවා තරහ නැතුව...........
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    oyaage primary hard eka MAster ekata daala jumper pin eka anith hard eke jumper pin slave ekata daanna eeta passe connect karanna machine ekata...

    nvidialogoi.jpg