හාඩ් දෙකක් එක logical drive1 විදිහට...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හාඩ් දෙකක් එක logical drive1 විදිහට...

    WD purple 4TB හාඩ් දෙකක් එක logical drive1 විදිහට හදා ගන්නේ කොහොමෙයි මචන්ලා..:eek::eek:

    Disk Management ගිහින් Spanning කරන්න හැදුවට හරියන්නේ නෑනේ බං :(:(