හාඩ් Disk දෙකක් හයි කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හාඩ් Disk දෙකක් හයි කරන්න

    හෙල්ප් එකක් one machanla මම Pc එකට හාඩ් දෙකක් හයි කළා. මේකෙන් Pc එකට අවුලක් වෙයිද ? ඒ කියන්නේ Power Supply එකටවත් Power Supply එක 300W Samsung එකක්. තව මේකට VGA එකක් හයි කරන්න පුලුවන්ද

    Pc එකේ තියෙන්නේ මේවා

    ddr2 512 Ram 2
    80Gb Maxtor Hard disk ekai
    Combo Dvd Writer ekai
    Floppy Disk ekai

    dan man aluthin hai karapu 160Gb Westen Digtital Hard ekai vithari
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    160GB WD :shocked:
    බ්‍රෑන්ඩ් නිව්ද ?
    කොහෙන්ද ගත්තෙ කීයක් වුනාද ? :shocked:
    පවර් එක ඇතිනං හයි කලෑකි :D :D
    උඹට භයයි වගේ දැනෙනවනං තව පවර් සප්ලයි එකක් වෙනම එලියෙන් තියාගෙන ඒකෙන් පවර් එක දීපං :yes: :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    160GB WD :shocked:
    බ්‍රෑන්ඩ් නිව්ද ?
    කොහෙන්ද ගත්තෙ කීයක් වුනාද ? :shocked:
    පවර් එක ඇතිනං හයි කලෑකි :D :D
    උඹට භයයි වගේ දැනෙනවනං තව පවර් සප්ලයි එකක් වෙනම එලියෙන් තියාගෙන ඒකෙන් පවර් එක දීපං :yes: :yes:

    BandNew ekk name. Man Parana Pc ekk gtha. Samsung MV 50 ekk. ek tibuna Weston Digital Hard ekk. Parana thami Sadath enawa. eka nisa Maga anith Singer Computer ek tibuna Hard eka hai karagtha Parana Computer ekata. dan ek eda madi ekai dekama hai karanna baluwa.

    thanks , samhara un kiyanawa dakala tiynva Power supply eka madi unma Rath vela pichanva kiyalla. eka nisai tikk baya hithune.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    160GB WD :shocked:

    උඹට භයයි වගේ දැනෙනවනං තව පවර් සප්ලයි එකක් වෙනම එලියෙන් තියාගෙන ඒකෙන් පවර් එක දීපං :yes: :yes:

    machan eliyen power supply ekk tiyala karanat eka denawanm a Power supply eka on karanna shot karanna ona mona vayer da
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan eliyen power supply ekk tiyala karanat eka denawanm a Power supply eka on karanna shot karanna ona mona vayer da

    අඩේ ඒක නං මාත් දන්නෑ :no: :no: :no:
    යූටියුබ් වල බලපං පවර් සප්ලයි ඔන් කරන වීඩියෝස් තියෙන්න ඕනෙ :yes: :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    අඩේ ඒක නං මාත් දන්නෑ :no: :no: :no:
    යූටියුබ් වල බලපං පවර් සප්ලයි ඔන් කරන වීඩියෝස් තියෙන්න ඕනෙ :yes: :yes:

    ela
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    අඩේ ඒක නං මාත් දන්නෑ :no: :no: :no:
    යූටියුබ් වල බලපං පවර් සප්ලයි ඔන් කරන වීඩියෝස් තියෙන්න ඕනෙ :yes: :yes:

    මෙන්න මේ දෙක ෂොට් කරන්න

    smps+check.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පිස්සුකෙලින්න ගිහින් කරන්ට් එක වද්ද ගනින්.... :frown:

    oke Batty Karant ekane ban yanna. kohomath maga pc ekane wate allane be :D Erth pasnyak tiyna ape gadara eka nisa Monitor ekath yanawa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඊළග ත්‍රෙඩ් එක
    එලියෙන් පවර් දෙන්න ගිහින් බොර්ඩ් එකයි, හාර්ඩ් දෙකම පිච්චුනා බන් මොකද කරන්නේ

    :dull::dull::dull: