හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම ආයේ ඉස්සර ගොඩක් ඉස්සර අනුගණන් වල මුල්ම හරියේ වගේ කියවපු කතාවක් තිබ්බා.
    වෘකයෙක් හෝ බල්ලෙක් ගැන කතාවක්.

    එයාගේ ජිවිත කාලය තමයි කතාවේ තිබුනේ.
    පොඩි කාලේ අම්මා එක්ක හැදුනු විදියට, තරුණ වයසේ. ඊළගට වැඩිහිටි වයස. ඊළගට අසනීප වෙලා වයසට ගිහිල්ලා මැරෙන විදියට.

    මැරෙන්න වැතිරිලා ඉන්නකොට වෘකයාගේ ඇස් වල එයාගේ පොඩි කාලේ ජීවිතය එහෙම රුප විදියට මැවෙන හැටි කතාවේ තිබ්බා.

    ඒ කතාව කියවලා තේරුම් ගත්තා සත්තුන්ටත් කරුණාව දක්වන්න ඕනි කියලා. ඒ අයටත් අපිට වගේ දුක වේදනාව දැනෙනවා කියලා දැනගත්තා.

    එහෙම කතාවක් කාට හරි මතකද?

    ආයේ තව අශ්වයෙක්ගේ කතාවකුත් තියෙනවා නේද ඔය වගේ එකක්. බ්ලැක් බියුටිද මන්දා කතාවේ නම්. කළු පාට අශ්වයෙක් ගැන.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය සමහර කතා ළමයිට හොද නැහැ කියලා මට හිතෙන්නේ.

    මෙන්න මේක එහෙම.

    තත්පර 5ක් play කරලා බැලුව , මේකද දන්නේ නැහැ බලල ඇති සමහර විට තව කියවලත් තිනවා , පපුව මොකද්ද වෙන්න කතාවක් කියවද්දී ,දැන් මේක තත් 5ක් බලද්දිත් ඒක මතක් උනා :dull:

    ස්වර්ණවාහිනියේ සිල්වන් ,සූත්ත්ටර කිටී යන කාලේ ගිය කාක්කෙක් එහෙම කතාව කියන සුරංගනා කතා සෙට් එකක් ,එක එක කතා යන්නේ ඒ cartoon series එකේ නම මතකද කාට හරි
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Mine too :love:

    Thanks for this.
    Meka ට patta asai man

    Sirawata. Balala පුදුම කාලයක් ගියත් තාම මතකයි.. තාම දුකයි..
    ------ Post added on Jul 26, 2023 at 6:08 PM

    Match girl katha we dubbing ekak da koheda giye
    ------ Post added on Jul 26, 2023 at 6:09 PM
    Mageth podi kaale Asama kathawa... Meka tamai
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    තත්පර 5ක් play කරලා බැලුව , මේකද දන්නේ නැහැ බලල ඇති සමහර විට තව කියවලත් තිනවා , පපුව මොකද්ද වෙන්න කතාවක් කියවද්දී ,දැන් මේක තත් 5ක් බලද්දිත් ඒක මතක් උනා :dull:

    ස්වර්ණවාහිනියේ සිල්වන් ,සූත්ත්ටර කිටී යන කාලේ ගිය කාක්කෙක් එහෙම කතාව කියන සුරංගනා කතා සෙට් එකක් ,එක එක කතා යන්නේ ඒ cartoon series එකේ නම මතකද කාට හරි
    සිල්වන් කතාවත් හරි ලස්සනයි නේද.
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    දැන් කාලෙකට කලින් මේ කාටුන් එක ගැන කතාබහක් ගියා ෆේස්බුක් එකේ.
    මේ සමහර කාටුන් ළමා මනසට දරා ගන්න අමාරුයි. ලොකු කම්පනයක් දැනෙනවා. ඒකයි.

    සමහරු කියනවා පොඩි කාලේ ඉදන්ම ලමුන්ට්‍ය සහකම්පනය පුරුදු කරන්න මේවා හොදයි කියලා. ඒත් දෙපැත්තක් තියෙනවා.

    මගේ ලග මේ කතා පොත් තාම තියෙනව.

    පොඩි කාලේ ඔය කතා කියවද්දී සමහර ඒවා නිසා ඇති උන කම්පනය තාම තියෙනව.

    අර මම මුලින් කිව්ව ෆේස්බුක් සන්වදයේත් හොද අදහස් වගයක් තිබ්බා. දැන් වැඩිහිටි වියේ ඉන්නා අය පොඩි කාලේ මේ සමහර කතා බලලා ලබපු කම්පනය ගැන එහෙම.

    ඒකයි මම එහෙම සුදුසු නැහැ කිව්වේ ළමයිගේ මනසට මේ කම්පනය.
    Eka kampanayak nemeine..?Tani una duk wena dewalne kiyanne.. sensitive wenna hodai lamai podi kaale idanma..anukampawa danenawane..hith gal wage wen nane..Dan Yana ewa kapa Kota Yana ewane..ewayen lamai darunu wenawane..
     
    ඔව් ඒකයි ඔය ගැන මත දෙකක් තියෙනවා කිව්වේ.
    පොඩි ළමයිට අනෙකා ගැන සහකම්පනයක් ඇති කරන්නත් පුළුවන්.

    හැබැයි ළමයි කතාව බලලා ලොකු කම්පනයකට පත් වෙන්නත් පුළුවන් කියලා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් කාලෙකට කලින් මේ කාටුන් එක ගැන කතාබහක් ගියා ෆේස්බුක් එකේ.
    මේ සමහර කාටුන් ළමා මනසට දරා ගන්න අමාරුයි. ලොකු කම්පනයක් දැනෙනවා. ඒකයි.

    සමහරු කියනවා පොඩි කාලේ ඉදන්ම ලමුන්ට්‍ය සහකම්පනය පුරුදු කරන්න මේවා හොදයි කියලා. ඒත් දෙපැත්තක් තියෙනවා.

    මගේ ලග මේ කතා පොත් තාම තියෙනව.

    පොඩි කාලේ ඔය කතා කියවද්දී සමහර ඒවා නිසා ඇති උන කම්පනය තාම තියෙනව.

    අර මම මුලින් කිව්ව ෆේස්බුක් සන්වදයේත් හොද අදහස් වගයක් තිබ්බා. දැන් වැඩිහිටි වියේ ඉන්නා අය පොඩි කාලේ මේ සමහර කතා බලලා ලබපු කම්පනය ගැන එහෙම.

    ඒකයි මම එහෙම සුදුසු නැහැ කිව්වේ ළමයිගේ මනසට මේ කම්පනය.
    :yes:ඔව් ළමයිට නම් මේවා පෙන්නන,කියවන්න දෙන එක හොඳ නැහැ සමහර ළමයි ඉන්නව මේක නිසා මාස ගානකට හෝ ජීවිතේටම බලපන් විදිහට කම්පන ඇති වෙන.

    මේක බලන්න ලෝකේ දැනට තීන හොඳම anti -war film එකක් , එත් පොඩි ළමයින්ට නම් පෙන්නන්න එපා ,
    යුද්දේ නිසා අදාලම නැති අය දුක විදින හැටි හොඳටම පෙන්නලා තීනවා

    හොරකන් කරන්න එපා සල්ලි දීල බලන්න ;)

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_FMjpg_UX1000_.jpg

    තව එහෙම එකක් තමයි උඩ එකම තරම් නැහැ එත් පොඩ්ඩක් තිනවා .මේක

    41c2VMQkaQL._AC_UF894,1000_QL80_.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක පෙන්නන ළමයින්ට(චුටි අයට නෙමේ 8 ට වත් වැඩි අයට ) .සිංහල එක දැන් නම් හොයා ගන්න නැහැ
    ලෝකේ ඇත්ත පෙන්නන cartoon එකක්

    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    :yes:ඔව් ළමයිට නම් මේවා පෙන්නන,කියවන්න දෙන එක හොඳ නැහැ සමහර ළමයි ඉන්නව මේක නිසා මාස ගානකට හෝ ජීවිතේටම බලපන් විදිහට කම්පන ඇති වෙන.

    මේක බලන්න ලෝකේ දැනට තීන හොඳම anti -war film එකක් , එත් පොඩි ළමයින්ට නම් පෙන්නන්න එපා ,
    යුද්දේ නිසා අදාලම නැති අය දුක විදින හැටි හොඳටම පෙන්නලා තීනවා

    හොරකන් කරන්න එපා සල්ලි දීල බලන්න ;)

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_FMjpg_UX1000_.jpg

    තව එහෙම එකක් තමයි උඩ එකම තරම් නැහැ එත් පොඩ්ඩක් තිනවා .මේක

    41c2VMQkaQL._AC_UF894,1000_QL80_.jpg
    thank u bro.

    මමත් මුලදීම කිව්වේ ඒකයි.

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සමහර සුරංගනා කතා ළමා මනසට දරා ගන්න අමාරුයි.​

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අනිව
    ඕක බලපු දවසෙ පට්ට අප්සට් මට
    uba kawadda upset nathuwa hitiye kiyapan?

    Mageth podi kaale Asama kathawa... Meka tamai
    "අම්මේ මට සීතල දැනුනා" - kiyala sinduwak thibbada meke dub karapu version eke?
    ------ Post added on Jul 26, 2023 at 7:20 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and tin_kiri

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔය සමහර කතා ළමයිට හොද නැහැ කියලා මට හිතෙන්නේ.

    මෙන්න මේක එහෙම.

    අම්මෝ සින්ඝලු පොඩිකාලේ ඔකේ ඩබින් එක බැලුව ඇඩුවා ශෝක් එක සතියක් දෙකක් වගේ තිබ්බ ..තනිකර ගේම ගැහුවේ සිංහල ඩබින් වලින් ..ඉංග්‍රීසි එක සිංහල එක තරම් දෑනේන්නේ නැ ..ටයිටස්තොටවත්ත අසම සම අතිදක්ෂයෙක් ඉතින් ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඔය සමහර කතා ළමයිට හොද නැහැ කියලා මට හිතෙන්නේ.

    මෙන්න මේක එහෙම.

    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ.තාමත් දුක දැනෙනවා මතක් වෙනකොට😑
    ඔය සෙට් එකේ දුකම හිතෙන කතාව මේක... අදටත් මතකයි...

    කොච්චර හැඩ දාල කෙරුවත්, ඔය කාලෙ ඩබින් එක්ක දැන් ඩබ් කරන කාටුන් වලට හැරෙන්නවත් බෑ...

    මම ආයේ ඉස්සර ගොඩක් ඉස්සර අනුගණන් වල මුල්ම හරියේ වගේ කියවපු කතාවක් තිබ්බා.
    වෘකයෙක් හෝ බල්ලෙක් ගැන කතාවක්.

    එයාගේ ජිවිත කාලය තමයි කතාවේ තිබුනේ.
    පොඩි කාලේ අම්මා එක්ක හැදුනු විදියට, තරුණ වයසේ. ඊළගට වැඩිහිටි වයස. ඊළගට අසනීප වෙලා වයසට ගිහිල්ලා මැරෙන විදියට.

    මැරෙන්න වැතිරිලා ඉන්නකොට වෘකයාගේ ඇස් වල එයාගේ පොඩි කාලේ ජීවිතය එහෙම රුප විදියට මැවෙන හැටි කතාවේ තිබ්බා.

    ඒ කතාව කියවලා තේරුම් ගත්තා සත්තුන්ටත් කරුණාව දක්වන්න ඕනි කියලා. ඒ අයටත් අපිට වගේ දුක වේදනාව දැනෙනවා කියලා දැනගත්තා.

    එහෙම කතාවක් කාට හරි මතකද?

    ආයේ තව අශ්වයෙක්ගේ කතාවකුත් තියෙනවා නේද ඔය වගේ එකක්. බ්ලැක් බියුටිද මන්දා කතාවේ නම්. කළු පාට අශ්වයෙක් ගැන.
    ලා මතකයක් තියෙනව වගේ... හැබැයි කියවපු එකක් නෙමෙයි, කාටුන් එකක් විදිහට බලපු කතාවක්...

    වෘක පැටියෙක් බලු අම්ම කෙනෙක් ලඟ හැදෙන කතාවක්...
    රැලේ අනික් බල්ලන්ගෙන් බේරගෙන වෘක පැටියව ඇති කරනව... වෘකය වයසට යනකල්ම යන කතාවක් මේකත්...
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Upset ganna deyak nane..samahara Paul Wala wadihitiyontat me Katha adarshamath..lamainta wageema..
    අනිව
    ඕක බලපු දවසෙ පට්ට අප්සට් මට

    Upset ganna deyak nane..samahara Paul Wala wadihitiyontat me Katha adarshamath..lamainta wageema..
    Mageth as walata kadulak awa..ammage adare karunawa Kiana de hodin danena kathawak..e wageema Hoda taththa kenekge adare nathuwa danena dukath..okkoma ekathu wela haduna lassana kathawak..
    ------ Post added on Jul 26, 2023 at 7:45 PM

    Meka dakkama Mata mathak una sirase giya robo kenekge kathawak..ekath Hari duka hithena ekak..but nama mathaka na eke..
    ------ Post added on Jul 26, 2023 at 7:48 PM
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ලා මතකයක් තියෙනව වගේ... හැබැයි කියවපු එකක් නෙමෙයි, කාටුන් එකක් විදිහට බලපු කතාවක්...

    වෘක පැටියෙක් බලු අම්ම කෙනෙක් ලඟ හැදෙන කතාවක්...
    රැලේ අනික් බල්ලන්ගෙන් බේරගෙන වෘක පැටියව ඇති කරනව... වෘකය වයසට යනකල්ම යන කතාවක් මේකත්...
    මටත් හරියටම පැහැදිලි මතකයක් නැහැ.

    ඒ වගේ වෙන්න ඕනි.

    ටිං ටිං ජාතික රූපවාහිනියෙ ගිය එක හොයල දියන්
    ඕක රුපවාහිනීයේ, සිරසේ දෙකේම ඩබ් කරේ එකම අයද? එකම කටහඬවල් නේද ඔය චැනල් දෙකේම ගිය කාටුන් වල තිබ්බේ.
    ------ Post added on Jul 26, 2023 at 7:51 PM