හාම්දුරුවන්ගෙ බණ

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    1596047438553.png

    1596047480322.png

    1596047509585.png

    1596047544696.png

    1596047577765.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth

    මම අහල බැලුවා. ඇත්තටම හොඳයි. අපිට තියෙන ප්‍රශ්ණ සමාජයේ තියෙන ඒවා හොඳට කතා කරනවා. අපි එක්ක බෙදා ගත්තට උබට පින්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමත් අහනවා බන්...කතොලික කියල වෙනසක් නැහැ...අනික දේශනා කරන්නේ සම්පූර්න ධර්ම කාරනාම නෙමෙයිනේ..අපෙ ජීවිත වල හැමොටම පොදු දේවල්..අර කොටුවේ හාමුදුරුවො නම් අප්පිරියයි...මේ හාමුදුරුවන්ගෙත් ප්‍රසිද්ද වෙන්න කලින් අහල තියෙනව ඒ තරම් ඒ දවස් වල සෙට් උනේ නෑ..දැන් නම් හොදයි...
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට නම් සෙට් නෑ කියන දේවල්. නිවන් දැකීමට උපකාරී වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මට නම් සෙට් නෑ කියන දේවල්. නිවන් දැකීමට උපකාරී වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.
    නිවන් දකින්න කලින් තියෙන වැරදි හදා ගන්න එපැයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මට නම් සෙට් නෑ කියන දේවල්. නිවන් දැකීමට උපකාරී වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.
    Ape eunta nivan yanna kalin kochchara dewal thiyenawada hadaganna. A tika Clear karagannama Thawa Athma 300k wath yai
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    මට නම් සෙට් නෑ කියන දේවල්. නිවන් දැකීමට උපකාරී වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.
    ඔව් ඒක ඇත්ත ලංකාවේ ගොඩක් හාමුදුරුවරු එහෙම තමයි. ඒත් මේ හාමුදුරුවො ගේ බන ගොඩක් හොඳයි. අර කොටුවේ පොන්නයා වගේ ගොන් කතා කියන් නැ. මිනිස්සුන්ට වැදගත් දේශණ කරන්නේ
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මට නම් සෙට් නෑ කියන දේවල්. නිවන් දැකීමට උපකාරී වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.
    ඒක ඇත්ත .......... එනිසා මමත් එච්චර උනන්දුවක් නෑ අහන්න ............. සමාජය හදන්න හොඳයි .........