හාමුට හොදටම ට්‍රැක් පැනලා දැන්නං

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    අන්න එහෙන් IMF එකේ සල්ලි ටික පාරවල් හදනවා කියලා හොරා කන්න පාරවල් කිලෝමීටර් ලක්ශයක් හදන්න යනවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    අමෝ අමෝ මෙන්න රනිල් හාමුව බේරගන්න ආපු ගුපියෙක්. 😂

    gotabhaya_rajapaksa_smilining_main.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකාවෙ ලොකු යුද නැව් තියෙද බන් ඔව්වට යවන්න පුලුවන් වර්ගේ?

    කිහිපයක් තීනවා බං ඇමරිකාවෙන්ම දුන්න කෝස්ට් ගාර්ඩ් එකේ තිබ්බ නැව් 2ක් ද කොහෙද තීනවා රුසියාවෙන් ගත්ත එකක් තීනවා හිටං. ඉන්දියන් එකක් තව අලුතෙන් ඉන්දියාවෙන් ගත්ත එක
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    ලංකාවෙ ලොකු යුද නැව් තියෙද බන් ඔව්වට යවන්න පුලුවන් වර්ගේ?

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුදානම​

    රතු මුහුදේ මුර සේවය සඳහා පිටත් වීමට අවශ්‍ය නියෝග ලැබෙන ඕනෑම මොහොතක ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එම මුහුදු ප්‍රදේශය බලා යාත්‍රා කිරීමට සුදානමින් සිටින බව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය පැවසීය.
    "අපට ඕනෑම වෙලාවක ඒ මුහුදු ප්‍රදේශය බලා පිටත් කර හරින්න හැකියාව තිබෙනවා. ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ."
    "මොකද දැනටත් අපි මාසයක කාලයක් සඳහා මුර සංචාරයන් සඳහා අපේ නෞකාවන් යවනවා. ඒ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ වගේම ලංකාවේ දකුණු දිග මුහුදේ ආවේක්ෂණ කටයුතු වලට යොදවලා තියෙන්නේ. අපිට රතු මුහුදේ කියල විශේෂත්වයක් නැහැ. අපිට ඒ හැකියාව තියෙනවා."
    "නමුත් අපි කවද්ද යන්නේ කියලා තවම තීරණයක් නැහැ. දිනයක් තීරණය කරපුවම අපි යන්න සුදානම්. "
    "නමුත් අපි එතකම් මුලික අධ්‍යයන කටයුතු සිද්ධ කරනවා. ඉදිරියේදී කරන්නේ මොකක්ද කියලා." නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
    මුර සංචාරය සඳහා රතු මුහුදට යැවීමට නියමිත ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවකට එහිදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව පවතින බව කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේය.
    "දැනට වුනත් නාවික හමුදාව මුර සංචාරයක් සඳහා යන විට ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න සුදානම්. ලංකාවේ හෝ වෙනත් මුහුදක වුනත් එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සුදානම් වෙලා ඉන්නේ. එහෙම ගැටළුවක් නැහැ."
    "එල්.ටි.ටි.ඊ. සංවිධානය එක්ක කරපු යුද්ධය වගේ නෙමෙයි රතු මුහුදේ මුර සංචාරයකට ගියොත් අපිට වෙන අභියෝග තියෙනවා. ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි හඳුනාගෙන ඒ ගැන පුහුණු වෙලා මනා සුදානමකින් තමයි අපි ඒ දේට යොමු වෙන්නේ." ඔහු කියා සිටියේය.
    රතු මුහුදේ මුර සංචාරය සඳහා පිටත් කර යැවීමට හැකි නාවික හමුදාව සතුව තිබෙන යාත්‍රා සංඛ්‍යාව කොපමණක්දැයි මෙහිදී බීබීසී සිංහල සේවය නගන ලද පැනයට නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි .
    "දැනට අපිට ඇඩ්වාන්ස් AOVP කැටගරි එකේ නෞකා 05ක් තියෙනවා. ඒ නෞකාවන් රතු මුහුදේ මුර සංචාරයන් සඳහා යොදවන්න හැකියාව තිබෙනවා." ඔහු කියා සිටියේය.

    https://www.bbc.com/sinhala/articles/c8829le38l8o
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කිහිපයක් තීනවා බං ඇමරිකාවෙන්ම දුන්න කෝස්ට් ගාර්ඩ් එකේ තිබ්බ නැව් 2ක් ද කොහෙද තීනවා රුසියාවෙන් ගත්ත එකක් තීනවා හිටං. ඉන්දියන් එකක් තව අලුතෙන් ඉන්දියාවෙන් ගත්ත එක
    අවුරුදු හැටක් පරණ ඇමරිකන් නැව් දෙකක් තියනවා. ඉන්දියන් අලුත් නැව් දෙකක් තියනවා. පරණ නැව් දෙකක් තියනවා එකක් කොස්ට්ගාඩ්. චීනෙන් හම්බවුණු නැවක් තියනවා පත සයිස් නැවක්. ඔක්කොම ලොකු නැව් පහයි. චීන නැවට නම් සයිට් විසිට් එකක් සෙට් උනා. හොඳට ඉඩකඩ තියනවා. ඇමරිකන් එව්වා නම් සැපලු. ඉන්දියන් පරණ සෙට් එක පොඩි. පහසුකම් අඩුයි. හිටං මහරාජා එක්ක තරහා උනේ ඔය රුසියන් නැවේ කේස් එකට. අන්තිමට රුසියාව දන්නෙත් නැහැ එහෙම නැව් කේස් එකක්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    හුත්තේ බෝට්ටුව ගිල්ලව ගන්න තමා හදන්නේ 😂

    ඊට පස්සේ සපෝර්ට් කරා කියලා හුදියෝ ලංකාවට කෙලියාම චන්දෙ කල් දාගන්න පුළුවන් 😂