හාමුඩුරුවන්ට පුජ කරන්න හොඩ පිරිකරක් කියහ

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    හාමුඩුරුවන්ට පුජ කරන්න හොඩ පිරිකරක් කියහ

    බන ගෙඩරකට යන්න තියනවා. හාමුඩුරුවන්ට පුජ කරන්න හොඩ පිරිකරක් කියහල්ලකො. ඔය සබන් , ටවල්, තුවා වගෙ ඈඋව නෑතුව.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අදනකඩ හොදයි. සිව්රු හැමෝම පූජා කරනවානේ.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බන ගෙඩරකට යන්න තියනවා. හාමුඩුරුවන්ට පුජ කරන්න හොඩ පිරිකරක් කියහල්ලකො. ඔය සබන් , ටවල්, තුවා වගෙ ඈඋව නෑතුව.

    awshaya beheth tika genath diyan salli thiyana hamuduruwanta nemai asarana hamuduruwanta loku pinak beheth ganan nisa hamuduruwanta godak projanawath.
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    හාමුදුරැවන්ට Tourch වගේ දේවලුත් දෙනවා බන්.. ප්‍රයොජනවත් දෙයක්නේ.. 😊
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hamuduruwangen ahanna. hari widihata hamuduruwonta apen dewal illanna baa. e unata ahuwoth kiyanna puluwan.

    andana godak ona wenawa mokada eka nitharama andina nisa, wadiya minissu denne nathi nisa.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    $_3.JPG


    Mekak Dipan, Bawana Karanna
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අට පිරිකරයක්ම දුන්නනම් හරිනේ මචන් ..එකේ ගොඩක් ආනිසංස තියෙනවා