මට නම් පේන්නේ බැරි මේ වගේ කටකයිවරු අපතයෝ. චාටර් කරනවා පාඩුවේ ඉන්න සෙට් එක. හැබැයි Islamic county වලට ගිහින් ඕවා කරන්නේ නෑ. මුන්ගේ අවසන් තමයි එහෙම වුණොත්. ලොකුකම පෙන්නුවට කකුල් දෙක වෙවුලනවා අරාබි රටකට ගියත් මේ වගේ උන්ගේ.
ඔව් මූ පිචන් 2.50 YouTube කාරයෙක් තමයි. ඕකට කීයටවත් එක වචනයක් මේ වගේ criticize කරලා අරාබි රටකට විරුද්ධව ඒ රටක ඉදලා කියන්න බෑ. අන්න ඒකයි වෙනස අපි ඕන තරම් වාචික ආගමික නිදහස් දීලා තියෙනවා මේ රටේ. හැබැයි අරාබි රටක ආගමට අපහාස කරලා comment එකක් දැම්මා sorry වෙනවා. උබල වගේ උන් තුට්ටු දෙක හොයා ගන්න හරි ආතල් එකට හරි මේකේ මේ වගේ thread, reply දාන්නේ සිංහල බෞද්ධයෝ ඉන්න හින්දා කියලා මතක තියාගෙන , හිතින් හරි ස්තූති කරපං දැන්.