හාමුදුරුවන්ගේ බඩු
හාමුදුරුවන්ගේ බඩු
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
පහුගිය දවස්වල තිබුන නිව්ස් ටිකක් මේ.
1)සිරස ප්‍රවුර්ති කතෘ මාස හයක් පමණ හිරේ.-
වරද-ගිනි අවියක් ළඟ තබා ගැනීම.
අප ලැබුනේ ලගදීය.
2)දඹර අමිල හිමි අත්අඩංගුවට.
වරද:ඔහුගේ රියදුරු සල්ලි වංචා කිරීම.(රියදුරු අත්අඩංගුවට ගැනීමට මොහැකි විය.)
3)යාළුවගේ මරණයට බස්නායක සෙවීමට CID 2 units
4)සරත් ෆොන්සේකාට විරුද්දව නඩු 5 ක්
5)දනුනගේ මවට මාස කීපයකට පසුව ඇප()
6)කළුතර u .එන්.පි. මන්ත්‍රීට ඇප නැත.
වරද:ගිනිඅවියක් තබා ගැනීම
7)කේ.පි.හමුදා බාරයට.කිසිදු චෝදනාවක් නැත.
වරද:කිසිදු වරදක් නැත.
8)සිරසට/සියතට පහර දුන් කෙනෙකු නැත.
9)චන්දන කත්රිඅරච්චිට ඇප.
වරද:මිනී මැරුම්.උසාවියට මරණ තර්ජන.
10)සමුර්දි නිලදාරී ගස් බැඳී ඇමතිට චෝදනාvath නැත.
11)ජුනි 16 සිද්දියකට විශ්ව විද්‍යාල සිසුන් කීපයක් අද හිරේ.(6 th august)
අද සක්විති අල්ල ගත් දවස .බලන්න සාමාන්‍ය මහජනතාව ඒ ගැන කියන දේවල්.
they have lost their faith on law and order of srilanka.
www.dailymirror.lk

tikak late unata