හාමුදුරුවන්ගේ බඩු

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හාමුදුරුවන්ගේ බඩු

    හාමුදුරුවන්ගේ බඩු
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    පහුගිය දවස්වල තිබුන නිව්ස් ටිකක් මේ.
    1)සිරස ප්‍රවුර්ති කතෘ මාස හයක් පමණ හිරේ.-
    වරද-ගිනි අවියක් ළඟ තබා ගැනීම.
    අප ලැබුනේ ලගදීය.
    2)දඹර අමිල හිමි අත්අඩංගුවට.
    වරද:ඔහුගේ රියදුරු සල්ලි වංචා කිරීම.(රියදුරු අත්අඩංගුවට ගැනීමට මොහැකි විය.)
    3)යාළුවගේ මරණයට බස්නායක සෙවීමට CID 2 units

    4)සරත් ෆොන්සේකාට විරුද්දව නඩු 5 ක්

    5)දනුනගේ මවට මාස කීපයකට පසුව ඇප()

    6)කළුතර u .එන්.පි. මන්ත්‍රීට ඇප නැත.
    වරද:ගිනිඅවියක් තබා ගැනීම
    7)කේ.පි.හමුදා බාරයට.කිසිදු චෝදනාවක් නැත.
    වරද:කිසිදු වරදක් නැත.

    8)සිරසට/සියතට පහර දුන් කෙනෙකු නැත.
    9)චන්දන කත්රිඅරච්චිට ඇප.

    වරද:මිනී මැරුම්.උසාවියට මරණ තර්ජන.
    10)සමුර්දි නිලදාරී ගස් බැඳී ඇමතිට චෝදනාvath නැත.

    11)ජුනි 16 සිද්දියකට විශ්ව විද්‍යාල සිසුන් කීපයක් අද හිරේ.(6 th august)

    අද සක්විති අල්ල ගත් දවස .බලන්න සාමාන්‍ය මහජනතාව ඒ ගැන කියන දේවල්.
    they have lost their faith on law and order of srilanka.

    www.dailymirror.lk
    sakvithi.jpg