හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හාමුදුරුවන්ට බණ උගන්නන්න එන්න

    Capture.png

    Code:
    https://www.facebook.com/photo.php?fbid=10152524733091389&set=a.63070726388.84819.598586388&type=1&theater

    බලපන් මේක දාපු ඒකා කියලා තියෙන දේ, හාමුදුරුවෝ නැගිට්ටේ නෑ කියලා , බණ උගන්නන්න ඕනාලු
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරියට වෙච්ච දේ දන්නේ නැතුව අපිට මොකුත් කියන්න බෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අරු කියලාහ් තියෙනහ් මගුලහ් නම් වැරදි තමාහ් එත් අපේ හමුදුරුවොන්ටත් තිබ්බනේ නැටිටලා ආචාරයක් දක්වන්නහ් :dull:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    කිසිම හාමුදුරුවෝ නමක් කිසිම කෙනෙක්ට ආචාර කරද්දී නැගිටින්න අවශ්‍ය නෑ. තවත් ස්වාමින් වහන්සේ නමක් නම් විතරයි නැගිටින්න ඕනේ. එත් උපසම්පදාවෙන් වසර ප්‍රාමාණය වැඩිනම් විතරයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අරු කියලාහ් තියෙනහ් මගුලහ් නම් වැරදි තමාහ් එත් අපේ හමුදුරුවොන්ටත් තිබ්බනේ නැටිටලා ආචාරයක් දක්වන්නහ් :dull:

    හාමුදුරුවරු නැගිටින්නේ තමන්ට වඩා උසස් කෙනෙක්නම් විතරලු නේද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ පලයන් බන් යන්න .. මම දැක්කා . pope යනකොට හොඳටම අචාර කළා. මේ මොකක්ක් හරි සිද්දියක් අතර මද වෙච්චි දෙයක්. අද මහ භෝධි එකේ සම්පූර්ණ video එක බැලුවමනම් මෙහෙම දෙයක් පෙන්නේ නෑ ... මුල ඉඳන් අගට බලන්න ... නිමේෂයක ෆොටෝ එකකින් මිනිස්සු සන සියල්ල මනින්න එපා.
    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිමේෂයක ෆොටෝ එකකින් මිනිස්සු සන සියල්ල මනින්න එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිමේෂයක ෆොටෝ එකකින් මිනිස්සු සන සියල්ල මනින්න එපා.

    මම කියන මගුලක් නෙමේ බන් , ඔය පෝස්ට් එක දාපු එකයි කියන්නේ
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    හාමුදුරු කෙනෙක් කාටවත් ආචාර කරන්නේ නෑ, කලත් එයට වඩා උපසම්පදාවෙන් වැඩි හාමුදුරු කෙනෙක්ට..එත් මෙහෙණින් වහන්සේ නමකට ආචාර කරන්නේ නෑ..උසාවි ගියම නැගිටින්නේ නෑ,රජටුමටවත්..ජාතික ගීයටවත් ... එකට හේතුව.. හමුදුරුවොන්ට ජාතියක් කියල නෑ කාටත් එකයි සලකන විදිය .. සහ එය අනිත් අයට වඩා සිල් ගන්න නිසා එය පිදිය යුත්තෙක්,එක දන්නේ නැත්නම් ඉගෙන ගන්න ලංකාවේ ඉන්න එකේ,,පිළිගන්න බැරිනම් දරාගෙන ඉන්න, මොකද බෞද්ද නීති කටත් වෙනස් කරන්න බෑ..කියන්න පුළුවන් සමහර හාමුදුරුවෝ කියන තරම් සිල්වත් නෑ කියල,නමුත් හාමුදුරු කෙනෙක් නියෝජනය කරන්නේ සැරියුත් මුගලන් සහ මෙතෙක් සිටි සියලුම සංගයා වහන්සේලාව කේන්තියෙන් වෛරයෙන් නෙමෙඉ කිව්වේ, තරහ වෙන්න එපා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Capture.png

    Code:
    https://www.facebook.com/photo.php?fbid=10152524733091389&set=a.63070726388.84819.598586388&type=1&theater

    බලපන් මේක දාපු ඒකා කියලා තියෙන දේ, හාමුදුරුවෝ නැගිට්ටේ නෑ කියලා , බණ උගන්නන්න ඕනාලු

    හාමුදුරුවෝ නැගිටින්න ඕනේ නැ හාමුදුරුවෝ නැගිටින්න ඕනේ උන්වහන්සේට වඩා උපසම්පදා කාලයෙන් තවත් ස්වාමීන්වහන්සේ ගේ ඉදිරියේ විතරයඉ,
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෙනෙකුට නැගිටල ගරු කරන්න අනිත් කෙනාගේ තත්වය වැඩක් නෑ.ඒකට බලපාන්නේ තමන්ගෙ හැදියාව, තත්වය. ඒ නිසා කාටවත් කියන්න බෑ නැගිට්ටේ නැති එක වැරදියි කියලා. ඒක ඒ හාමුදුරුවෝ හිතල කරන්න ඕන දෙයක්. අනික ඔය ෆොටෝ එක කොයි වෙලේ ගත්ත එකක්ද දන්නෑ. සමහර විට කලින් පූජකයාව මුන ගැහිලා ඉවර වෙන අවස්තාව වෙන්න පුලුවන්. මේ ෆොටෝ එකෙන් පස්සේ ෆොටෝ එකෙ හාමුදුරුවෝ නැගිටලා ඉන්නව වෙන්න පුලුවන්.
     
    උපුටා ගැනිම සම්පත්

    .. මම දැක්කා . pope යනකොට හොඳටම අචාර කළා. මේ මොකක්ක් හරි සිද්දියක් අතර මද වෙච්චි දෙයක්. අද මහ භෝධි එකේ සම්පූර්ණ video එක බැලුවමනම් මෙහෙම දෙයක් පෙන්නේ නෑ ... මුල ඉඳන් අගට බලන්න ... නිමේෂයක ෆොටෝ එකකින් මිනිස්සු සන සියල්ල මනින්න එපා.;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    photo eka hatiata kianne behe, namuth me hamaduruwanta wada usas aya Papa enakota nagitila adaren piligaththa.