හාමුදුරුවනේ කුජීතයි නේද හාමුදුරුවනේ..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පිරිත් හරි මොකක් හරි මිනිස්සුන්ට කරදරයක් නොවිය යුතුය . හාමුදුරුවෝ මෙතන මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විසදන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,346
    20,923
    113
    ගමේ උන්ට තිබ්බා ඕවා හදදිම විරුද්ධ වෙන්න.

    මේක නම් පුහු තර්කයක්. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන රටක ඕක කිව්වා නම් සාධාරණයි. ළඟ වත්තේ ගහක ගෙඩියක් කඩා ගත්ත මනුස්සයට ක්‍රියාත්මක වෙන නීතිය කෝටි ගණන් වංචා කරපු මනුස්සයට ක්‍රියාත්මක වෙන්නේ හරි අඩුවෙන්. අනික ඔය වගේ ශක්‍යතාවක් නැති එකක් හදන්න අනිවාර්යයෙන් දේශපාලන බලපෑම් ඇති. අනික සල්ලිකාරයෝ නේ ඕවා හදන්නේ. විරුද්ධ වුණත් කොහොම හරි වැඩේ කරනවා. ලංකාවේ මිනිස්සු උසාවි යන්න පෙළඹීමක් නැත්තේ උඩ කියපු කරුණු හින්දා කියලා හිතෙන්නේ. අනික ඔය කතාවම පන්සල් පල්ලි වලටත් අදාල කරගන්න වෙනවා එහෙනම්. " පිරිත් , pray දාපු මුල් දවස් වලම විරුද්ධ වෙන්න තිබ්බ නේ" කියලා. පිරිත් දාන එක විතරක් වරදක් වෙලා අනිත් ශබ්ධ දූෂණය වරදක් නෙවෙයි කියන එක මෝඩ කතාවක්.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    කුණුහර්ප කිව්වම එක සුපිරිම පොරක් කියලා හිතන් ඉන්න එකෙක්...

    පිරිත් හරි මොකක් හරි මිනිස්සුන්ට කරදරයක් නොවිය යුතුය . හාමුදුරුවෝ මෙතන මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විසදන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ.
    හාමුදුරුවෝ කියන්නේ ඉතිං පැමිණිල්ලක් දාන්න කියලා..
    ------ Post added on Mar 26, 2023 at 8:49 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    පොදුවේ රට වටේම වුන් එක්ක වැඩ කරන වුන්ට නෝට් වෙලා නැද්ද දකුනු පලාතේ මුහුදට කිට්ටුව ඉන්න වුන් කුනු හර්ප භාවිතය වැඩි කියලා...රට ඇතුලට වෙන්න ඉන්න වුන්ට වඩා වැල්ලට කිට්ටුව ඉන්න වුන් දෙන්නෙන් ඉන්නවා යාලුවෝ,උන් ගෙදරකටවත් ගෙන්න ගන්න බෑ,කුනු හරුප කිය කිය කෑගහනවා කසියා ගහපු නාකියෙක් වගේ... මට නෝට් වුන එකක් වැරදිද දන්නෙ නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොදුවේ රට වටේම වුන් එක්ක වැඩ කරන වුන්ට නෝට් වෙලා නැද්ද දකුනු පලාතේ මුහුදට කිට්ටුව ඉන්න වුන් කුනු හර්ප භාවිතය වැඩි කියලා...රට ඇතුලට වෙන්න ඉන්න වුන්ට වඩා වැල්ලට කිට්ටුව ඉන්න වුන් දෙන්නෙන් ඉන්නවා යාලුවෝ,උන් ගෙදරකටවත් ගෙන්න ගන්න බෑ,කුනු හරුප කිය කිය කෑගහනවා කසියා ගහපු නාකියෙක් වගේ... මට නෝට් වුන එකක් වැරදිද දන්නෙ නෑ

    @Kalegana 🤭
     
    • Haha
    Reactions: NRTG