මට නං හිතෙන්නේ ඒක ළග ගෙවල් වල උන්ට ඒ ප්රශ්නෙ විසඳන්න දෙන ඒක තමා හෝධ. අපි දන්නේ නෑනේ උන්ට තියෙන කරදරේ
ගමේ උන්ට තිබ්බා ඕවා හදදිම විරුද්ධ වෙන්න.
හාමුදුරුවෝ කියන්නේ ඉතිං පැමිණිල්ලක් දාන්න කියලා..පිරිත් හරි මොකක් හරි මිනිස්සුන්ට කරදරයක් නොවිය යුතුය . හාමුදුරුවෝ මෙතන මිනිස්සුන්ගෙ ප්රශ්නයක් විසදන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ.
පොදුවේ රට වටේම වුන් එක්ක වැඩ කරන වුන්ට නෝට් වෙලා නැද්ද දකුනු පලාතේ මුහුදට කිට්ටුව ඉන්න වුන් කුනු හර්ප භාවිතය වැඩි කියලා...රට ඇතුලට වෙන්න ඉන්න වුන්ට වඩා වැල්ලට කිට්ටුව ඉන්න වුන් දෙන්නෙන් ඉන්නවා යාලුවෝ,උන් ගෙදරකටවත් ගෙන්න ගන්න බෑ,කුනු හරුප කිය කිය කෑගහනවා කසියා ගහපු නාකියෙක් වගේ... මට නෝට් වුන එකක් වැරදිද දන්නෙ නෑ