හාමුදුරුවනේ කුජීතයි නේද හාමුදුරුවනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    මීරිගම රේස් ට්‍රැක් එකේ සද්දේ වැඩියි කියල අද උද්ගෝෂණයක් තිබ්බා එහෙ මිනිස්සු.


    jTnIPKO.png




    ඒකට හාමුදුරුවන්ට ගත්ත කෝල් එක.


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    ලංකාවේ ඔය හදන ගොඩක් ඒවා ශක්‍යතා නැතුව හදන්නේ එකයි අවුල. දේශපාලනයේ , දූෂිත නිලධාරියාගේ අවුල. තමන්ගේ ගෙවල් වල ඉන්න අමාරු හින්දා වෙන්න ඇති නේ මේ මිනිස්සු විරුද්ධ වෙන්නේ.

    තමන්ගේ ඇරියස් කවර් කරගන්න මිනිස්සු අසාධාරණ විදියට සෑහෙන්න දඟලනවා. මේ කෝල් එකත් ඒ වගේ එකක් තමයි. තමන්ට ම තමන් ඉන්න සමාජේටම තමයි අවැඩක් වෙන්නේ කියලා නිකමටවත් තේරෙන්නේ නෑ. අපි ඔක්කොටොම ඕක අදාලයි.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ශබ්ද දූෂණයට නම් පට්ට විරුද්ධයි. මිනිස්සු කෑ ගහන්නෙ ඉන්න බැරුව ඇති සද්දෙ. නිදහසේ ඉන්න තියන එක මිනිස්සුන්ට තියන අයිතියක්.
    රේස් පදින එකද. පිරිත් දාන එකද. අල්ලා හුල්ලා ගාන එකද කියල නැහැ. ඔක්කොම එකයි.
    කෝල් කරන එකා නම් කොහෙ හරි ඉන්න අඩු කුලේ පොන්නයෙක්. ඇයි ඉතින් ඒ කෝල් එක මේකට දැම්මෙ ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,271
    113
    - උඩරට -
    ශබ්ද දූෂණයට නම් පට්ට විරුද්ධයි. මිනිස්සු කෑ ගහන්නෙ ඉන්න බැරුව ඇති සද්දෙ. නිදහසේ ඉන්න තියන එක මිනිස්සුන්ට තියන අයිතියක්.
    රේස් පදින එකද. පිරිත් දාන එකද. අල්ලා හුල්ලා ගාන එකද කියල නැහැ. ඔක්කොම එකයි.
    කෝල් කරන එකා නම් කොහෙ හරි ඉන්න අඩු කුලේ පොන්නයෙක්. ඇයි ඉතින් ඒ කෝල් එක මේකට දැම්මෙ ?
    ඕකා ලංකාවේ ඉදන් කෝල් කරා නම් මෙලහට පොලීසියේ 🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    කරදරයක් වෙන්න ඇති ඕකුන් .

    අපේ ගෙවල් ලග තියනවා ground එකක් ජාතික මට්ටමේ එල්ලේ ගහන . මල වදයක් සමහර සෙනසුරාදා ඉරිදාට . බන්දුල සමන් වතුරේගමට පුකේ ඇරලා වගේ එකෙක් කෑගහනව .