ඥාණසාර හාමුදුරුවනේ, ඔබවහන්සේ වගේ කොන්ද පණ ඇතිව කෙළින් කතා කරන, සෘජු තීරණ ගන්න උත්තමයෙක් අපේ බුද්ධ ශාසනයේ මහා නායක හාමුදුරුවෝ වෙලා හිටියානම්...
බොරු කියන්න ඕනෙ නෑ එතැනින් ශ්‍රීලංකාවේ බෞද්ධ දර්ශනය අවසන් ගමන් යනවා.
මුස්ලිම් අන්තවාදීන් වගේ තවත් අලුත් කොටසක් බිහිවෙනවා බෞද්ධ අන්තවාදීන් නමින්

ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං


