හාමුදුරුවනේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඥාණසාර හාමුදුරුවනේ, ඔබවහන්සේ වගේ කොන්ද පණ ඇතිව කෙළින් කතා කරන, සෘජු තීරණ ගන්න උත්තමයෙක් අපේ බුද්ධ ශාසනයේ මහා නායක හාමුදුරුවෝ වෙලා හිටියානම්...

    බොරු කියන්න ඕනෙ නෑ එතැනින් ශ්‍රීලංකාවේ බෞද්ධ දර්ශනය අවසන් ගමන් යනවා.
    මුස්ලිම් අන්තවාදීන් වගේ තවත් අලුත් කොටසක් බිහිවෙනවා බෞද්ධ අන්තවාදීන් නමින් :no:

    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    යාළුවා;16593174 said:

    බොරු කියන්න ඕනෙ නෑ එතැනින් ශ්‍රීලංකාවේ බෞද්ධ දර්ශනය අවසන් ගමන් යනවා.
    මුස්ලිම් අන්තවාදීන් වගේ තවත් අලුත් කොටසක් බිහිවෙනවා බෞද්ධ අන්තවාදීන් නමින් :no:

    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

    sahathika aththa,,,,
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,185
    113
    යාළුවා;16593174 said:

    බොරු කියන්න ඕනෙ නෑ එතැනින් ශ්‍රීලංකාවේ බෞද්ධ දර්ශනය අවසන් ගමන් යනවා.
    මුස්ලිම් අන්තවාදීන් වගේ තවත් අලුත් කොටසක් බිහිවෙනවා බෞද්ධ අන්තවාදීන් නමින් :no:

    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

    aththa
    11.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    machan uba kiyana eka aththa muslim ayath kata wahagena hitiyanam.. un machan kele eli karala gewal hadaddi api balagena inna oneda konda pana nethuwa den machan balagena hitiya athi ban un karana dewal, neththnam sinhala Buddhist jathiyak neththatama nethuwa yanawa
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මන් නම් කියන්නේ අපේ හාමුදුරුවන්ට ජනාදිපති මතිවරෙනට ඉල්ලන්න කියමු, බුද්ද සහනය හා සිංහල ජාතිය රැකගන්න නම් මේවගේ හාමුදුරු නමක් ජනාදිපති කමට එන්න ඕනි........ බුදුසරණයි

    අනිත් අයගේ අදහසත් කියන්න

    ඤාණසාර උන්නාසේ ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉදිරිපත් වෙනවා.උන්නාසේ ස්වාධීන කන්ඩයමක් විදිහට එයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan uba kiyana eka aththa muslim ayath kata wahagena hitiyanam.. un machan kele eli karala gewal hadaddi api balagena inna oneda konda pana nethuwa den machan balagena hitiya athi ban un karana dewal, neththnam sinhala Buddhist jathiyak neththatama nethuwa yanawa

    ජාතිය රැකිලා නිවන්මාර්ගය නැති කරගත්තොත් වැඩක් නෑනෙ :nerd:
    අනාගත පරපුර වෙනුවෙන් ජාතිය රකිනවා කියල කියනවා. වැඩේ කියන්නෙ ඔහොම තමා මුස්ලිම් අන්තවාදියොත් ආවෙ. උනේ අනාගත පරපුරත් මුස්ලිම් අන්තවාදියො උන එක විතරයි. :oo:
    මම බෞද්ධ නෙමේ. නමුත් ගරු කරනව බෞද්ධ දර්ශනයට.:)
    කිසිම දවසක වචනෙකින්වත් බැනල නෑ බෞද්ධ දර්ශනයට.:)
    මේ ලෝකෙ ලෞකීක දේවල් වලින් වැඩක් නෑනෙ. :oo:
    සංසාරෙ කෙටි කරගන නිවන් දකින්න තියෙන එකයි ලොකුම දේ.
    ඉතින් ජාතිය කියන්නෙ ලෞකීක දෙයක් විතරයි. නමට ජාතියක් තිබ්බට වැඩක් නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    යාළුවා;16593315 said:

    ජාතිය රැකිලා නිවන්මාර්ගය නැති කරගත්තොත් වැඩක් නෑනෙ :nerd:
    අනාගත පරපුර වෙනුවෙන් ජාතිය රකිනවා කියල කියනවා. වැඩේ කියන්නෙ ඔහොම තමා මුස්ලිම් අන්තවාදියොත් ආවෙ. උනේ අනාගත පරපුරත් මුස්ලිම් අන්තවාදියො උන එක විතරයි. :oo:
    මම බෞද්ධ නෙමේ. නමුත් ගරු කරනව බෞද්ධ දර්ශනයට.:)
    කිසිම දවසක වචනෙකින්වත් බැනල නෑ බෞද්ධ දර්ශනයට.:)
    මේ ලෝකෙ ලෞකීක දේවල් වලින් වැඩක් නෑනෙ. :oo:
    සංසාරෙ කෙටි කරගන නිවන් දකින්න තියෙන එකයි ලොකුම දේ.
    ඉතින් ජාතිය කියන්නෙ ලෞකීක දෙයක් විතරයි. නමට ජාතියක් තිබ්බට වැඩක් නෑ.

    anna ekai ban kiyanne garu karanna one agam walata muslim ehama karanawada balapan ara video eka ekek dennek nisa mulu okkoma vinasa wenna gannawa ban